මහත්වරුනි, මගේ බජට් එක maximum 3lks තියන්නේ. මොකක්ද හොද? මේ දෙක තමයි හිතට සෙට් උනේ. 1. Yamaha TW200 2. Yamaha FZ-S / 16 :nerd::nerd::oo::baffled: