masa dekakata withara kalin haduna mulu pawulatama. adu wenne naha tika dawasak.

![]()
gedara okkotoma haduna. eyala beheth aran sathiyak withara giya hoda wenna. mata hadila oken deparai gahuwe hoda una.

ඔව්. ඔහොම තිබිලා උණ ගැනෙනාවා කැස්ස හෙම්බිරිස්සාව එක්කම. බුලුවන් ඉක්මනට බෙහෙත් ගන්න. විවේක ගන්න. කැස්ස අඩු උනේ නැත්නම් එලබටු දළු කැද බොන්න. මට හරි ගියේ ඊට පස්සේ.මොකක් හරි වෛරස් ඒකක් තියෙනවද? අඩුවෙන්නේ නෑනේ ඒන්න ඒන්න වැඩි වෙනවා ඔලුව රිදෙනවා සෙම තියෙනවා ඔලුව රිදෙනවා. අනිත් අයට බෝ වෙනවා
මට උණ නෑ. ඒත් සෙම වැඩිවෙලා. උගුරේ සෙම පැටලෙනවා වගේ සීන් එකක් තියනවා. ඒ වගේම කැස්ස. මේක මගේ යාලුවන්ටත් තියනවා.
