මොකද්ද උබලා අහන්නේ බන්

මොකද්ද උබලා අහන්නේ බන්

ඒ බන් අලුත් සිංදු යන රේඩියෝ චැනල් එකක් කියපන්කෝ
හැමතිස්සෙම බේදයක් නැතිව අලුත් සින්දු යන එප් එම් එක මොකද්ද බන්
උබලා අහන්නේ මොකද්ද කියපන්කෝ
 
තාම රේඩියෝ චැනල් තියනවද.!

ඇයි උබලා අහන්නේ නැද්ද බන්

:lol::lol::lol:
රේඩියෝ ඇහුවෙ නෑ අවුරුදු පහකින් විතර

එතකොට අලුත් සිංදු අහන්නේ කොහොමද බන්
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;18999304 said:
    එතකොට අලුත් සිංදු අහන්නේ කොහොමද බන්
    කොහොම හරි සෙට් වෙනව ඉතිං අලුත් හොඳ සිංදුවක් ආවම..
    දැන් එන සිංදු වලින් සීයට අනූ නවයක් ගූ හැත්තෑවයිනේ බං..
    :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    කාලයක් ලක් එෆ් එම් ඇහුවා. ඊට පස්සේ සිංහ එෆ් එම්. දැන් නම් අහන්නේ ෂා. සන් එෆ් එම් එක තමා ඉංගිරිසි එව්වා අහන්න ඕනි උනාම දාගන්නේ.
     
    කාලයක් ලක් එෆ් එම් ඇහුවා. ඊට පස්සේ සිංහ එෆ් එම්. දැන් නම් අහන්නේ ෂා. සන් එෆ් එම් එක තමා ඉංගිරිසි එව්වා අහන්න ඕනි උනාම දාගන්නේ.

    ලක් එකේ අලුත් ඒව යනවද බන්
    සිංහ එකේ පරන ඒව නේ යන්නේ
    අලුත් ඒව පොඩ්ඩයි නේ යන්නේ
     
    කොහොම හරි සෙට් වෙනව ඉතිං අලුත් හොඳ සිංදුවක් ආවම..
    දැන් එන සිංදු වලින් සීයට අනූ නවයක් ගූ හැත්තෑවයිනේ බං..
    :lol:

    අඩන සිංදුවලත් ගතියක් තියේ බන් පුරුදු වුනම
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    car එකේ යද්දී විතරයි දැන් radio ඇහෙන්නේ. Sun වල කවලමේ යනවා අලුත් එවයි පරණ ඒවයි. TNL එක දැන් ටිකක් චොර වගේ කියල හිතෙනවා(ඉස්සර fav).
     
    car එකේ යද්දී විතරයි දැන් radio ඇහෙන්නේ. Sun වල කවලමේ යනවා අලුත් එවයි පරණ ඒවයි. TNL එක දැන් ටිකක් චොර වගේ කියල හිතෙනවා(ඉස්සර fav).

    tnl kynne isira da bn
    eke aluth sindu ynwda
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;18999375 said:
    අඩන සිංදුවලත් ගතියක් තියේ බන් පුරුදු වුනම
    අඬන සිංදු නම් කමක් නෑ.. දැන් තියෙන සිංදු වල මෙලෝ තේරුමක් තියෙද බලපංකො.. මේ මෑතක මොකෙක්ද එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා මගේ අලුත්ම විශුවල් එක කියලා.. හද්ද ගූ.. ඌයි තව කෙල්ලො වගයකුයි කඩියෙක් පුක විදල වගේ නටනව නටනව මල විකාරෙන්..:lol:

    සංගීතය ගැන අල්පමාත්‍රයක දැනුමක් නැතිව බං ගොඩක් උන් සිංදු කියන්නෙ.. විශුවල් හදන්නෙ.. දවසින් දෙකෙන් ෆේමස් වෙන්න හිතාගෙන.. අන්තිමට වෙන්නෙ අතේ තියෙන සතේට කෙලවෙන එක විතරයි.. සමහර ජීවිතේට මයික් එකක් අල්ලපු එකෙක් නෙමෙයි.. සිංදුව කියන විදියෙන්ම තේරෙනවා..:(

    අසංක, ආත්මා, දිමන්ක, රොමේෂ් ඔය වගේ කීප දෙනෙක් ඉන්නවා හොද සිංදු කරන.. :dull:

    උඹට ඇඬෙන සිංදු අහන්න ඕන නම් අජිත් මුතුකුමාරණ, තුෂාර ජීවන්ත, උපුල් අසංක, කිංස්ලි පීරිස් වගේ උන්ගෙ සිංදු අහපං.. හැබැයි උන්ගෙ සමහර අදකාලෙ තියෙන ජරාවල් වලට වඩා සිය ගුණයක් හොඳයි..:cool: