මොකද්ද බං දැන් මම කරන්නේ.

detailed

Banned
Nov 14, 2014
107
18
0
මොකද්ද බං දැන් මම කරන්නේ.

ඊයේ රෑ බං මම මගේ යාළුවො සෙට් එකක් එක්ක බීච් ගියා.. ගල්කිස්සේ බීච් එකට ගියේ.. මායි තව යාළුවො තුන්දෙනෙකුයි හිටියේ. අපි 4 දෙනා බෝතල් දෙකකුත් අරගෙන මම දන්න එකෙක්ගේ බෝට්ටුවක් තියෙනවා ඌට කෝල් කරලා එකත් ඉල්ලන් මුහුදේ ටිකක් දුර තියෙන ගලකට ගිහිල්ල වාඩි වෙලා කුණුවෙන්න ගැහුවා.. හොදට ගහල, කේජී පාරකුත් ගහල ආපහු එන්න බෝට්ටුවට ගොඩ උනා විතරයි අපි හතර දෙනාටම මතක.. අද උදේ නැගිටලා බලද්දී අපි 4 දෙනා හිටියේ අන්දමන් දූපත් කිට්ටුව.. ඊයේ වෙරි මරගාතේ මේක කොහාටද මන්ද පැදගෙන ඇවිල්ල, අන්තිමේ ඇවිල්ල තියෙන්නේ මෙහෙට.. දැන් බෝට්ටුවේ අයිති එකා මට කෝල් කර කර වද දෙනවා ඌට හෙට මූදු යන්න ඕනේ කියල බෝට්ටුව ගෙනත් දියන් කියල.. මම මොකද්ද බන් දැන් කරන්නේ.. කොහොමද කියපන්කො මේ බෝට්ටුව දැන් හෙට වෙද්දී අරුට ගිහින් දෙන්නේ.. විහිලුවකට ගන්න එපා බං මේක සිරා ප්‍රශ්නයක්..​
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද රැටත් ඔය කියපුව ඔක්කොම ගහල බොට්ටුවට නෑගපන් උදේ වෙද්දි ලoකාවෙ ඉදි,
     
    • Like
    Reactions: chickentikka

    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    simple ne bn
    hangover eke wage gahapan aya kudu wennama
    heta weddi uba mehe idi:D

    උඹ මේ පිස්සු කියනවා.. මුහුද මැද්දේ කොහෙද බං බාර්.. අද දවසේම මේ ලුණු වතුර ගගහ ඉන්නේ..:තරහින්::තරහින්::තරහින්::තරහින්::තරහින්:
     
    May 5, 2016
    68
    12
    0
    ආ.. උබට අද එහෙනං එන්න වෙන්නෙ නැත්තං අර මාළු බොකු ටික මට දියනකො. බඩගිනියි බන්.
    2.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් සිම් එක ඩයලොග් ද මොබිටෙල් ද
    සිග්නල් හොඳට තියෙනවද
    මට ලංකාවේ ඉදල සිග්නල් නැ බන් වහින වෙලාවල් වලට

    ඊයේ රෑ බං මම මගේ යාළුවො සෙට් එකක් එක්ක බීච් ගියා.. ගල්කිස්සේ බීච් එකට ගියේ.. මායි තව යාළුවො තුන්දෙනෙකුයි හිටියේ. අපි 4 දෙනා බෝතල් දෙකකුත් අරගෙන මම දන්න එකෙක්ගේ බෝට්ටුවක් තියෙනවා ඌට කෝල් කරලා එකත් ඉල්ලන් මුහුදේ ටිකක් දුර තියෙන ගලකට ගිහිල්ල වාඩි වෙලා කුණුවෙන්න ගැහුවා.. හොදට ගහල, කේජී පාරකුත් ගහල ආපහු එන්න බෝට්ටුවට ගොඩ උනා විතරයි අපි හතර දෙනාටම මතක.. අද උදේ නැගිටලා බලද්දී අපි 4 දෙනා හිටියේ අන්දමන් දූපත් කිට්ටුව.. ඊයේ වෙරි මරගාතේ මේක කොහාටද මන්ද පැදගෙන ඇවිල්ල, අන්තිමේ ඇවිල්ල තියෙන්නේ මෙහෙට.. දැන් බෝට්ටුවේ අයිති එකා මට කෝල් කර කර වද දෙනවා ඌට හෙට මූදු යන්න ඕනේ කියල බෝට්ටුව ගෙනත් දියන් කියල.. මම මොකද්ද බන් දැන් කරන්නේ.. කොහොමද කියපන්කො මේ බෝට්ටුව දැන් හෙට වෙද්දී අරුට ගිහින් දෙන්නේ.. විහිලුවකට ගන්න එපා බං මේක සිරා ප්‍රශ්නයක්..​

    ඔහොම්ම ඉදපන් මන් මේ එන ගමන් ඉන්නේ