මොකද්ද බන් මේවායින් හොඳ ? (බයික් )

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Pulsar එකක් හොදයි නේද....
    අපේ එකෙත් තෙල් 50k, 60k විතර වැඩ කරනවා.

    YeDM6Z
     
    • Like
    Reactions: sudokuu

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Pulsar එකක් හොදයි නේද....
    අපේ එකෙත් තෙල් 50k, 60k විතර වැඩ කරනවා.
    rep+
    YeDM6Z
    rep+
    bump karanna epa machan :sorry:
    rep+
    rep+
    suzuki gixxer ekak balapan. mamath gixxer sf ekata yanna inne. mageth first bike eka ban.

    rep+

    bike ganna adahsa nathivuna ban fb bike home page eke thiyana accidents tika dakala :sorry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මුලින්ම බයික් පදිනවා නම් බර ටිකක් අඩු discovery වගේ එකක් පැදලා පුරුදු වෙනවා නම් හොඳයි. මම මුලින්ම පැද්දේ pulzer 150 එකක් . එපා උනා පුරුදු වෙනකොට. එත් උඹ කෙලින්ම ගන්නවා නම් Honda CB Trigger , Hero Hunk වගේ එකක් බලපන්. මුලින්ම පුරුදු වෙන්න ටිකක් අමාරු වෙයි. එත් බයික් එක හොඳයි Honda එකේ අලුත් බයික් එකත් හොඳයි කියනවා එත් එක මම අල්ලලා බලල නැහැ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,746
    1
    11,059
    113
    bike ganna adahsa nathivuna ban fb bike home page eke thiyana accidents tika dakala :sorry:

    මී හරක් වගේ පැද්දම නන් හැප්පෙනවා තමා බන් ඉතින්...:sorry::sorry:
    හරියට කල්පනාවෙන් පදිනවා නන් අවුලක් නෑ.:yes: ෆුල් ෆේස් අනිවා දාහන් ගත්තොත්.මාත් දැක්කා හැමදාම හැප්පිච්ච එව්වා දානවා...:angry::sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මී හරක් වගේ පැද්දම නන් හැප්පෙනවා තමා බන් ඉතින්...:sorry::sorry:
    හරියට කල්පනාවෙන් පදිනවා නන් අවුලක් නෑ.:yes: ෆුල් ෆේස් අනිවා දාහන් ගත්තොත්.මාත් දැක්කා හැමදාම හැප්පිච්ච එව්වා දානවා...:angry::sorry:
    මන් නම් හිතන්නෙ පර........ණ බෙන්ලියක් තම හොදම සේෆ්ටි :confused:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,746
    1
    11,059
    113
    මන් නම් හිතන්නෙ පර........ණ බෙන්ලියක් තම හොදම සේෆ්ටි :confused:

    අනේ මන්දා බන් කල්පනාවෙන් පදිනවා නන් එහෙම අවුලක් නෑනේ.අපේ උන් මේ ඉන්දියන් ලදරන් වලිනුත් පියාඹන්න හදනවනේ...:baffled::oo: