මචන්ලා මෙහෙම නිව්ස් ටිකක් දැක්ක මේ දවස් ටිකේ. මොකද්ද බන් මේ USA ගවන්මන්ට් ෂට් ඩවුන් එක?

සල්ලි නැති නිසාද?. උන්ගේ ආමි ට්‍රූප්ස් වලට සැලරි ගෙවාගන්න බැරි සින් එකක් යනවා නිව්ස් වල. උන්ගේ ඉකොනොමි එක අවුල්ද මේ දවස්වල. මේක ටිකක් සැරට යනවා වගේ. උන්ගේ ෆෙඩරල් වර්කර්ස් ල 4000 ටත් වැඩියෙන් අයින් කරලා කියල නිව්ස් වල තිබ්බ ගවන්මන්ට් ෂට් ඩවුන් එක නිසා. වෙන රටවල ඩිප්ලෝයි කරල ඉන්න ආමි වලට ඊලග මාසේ සැලරි එක හම්බෙයිද ෂුවර් නුත් නෑලු. දන්න එකෙක් කියපන්කො මොකද සීන් එක කියල

"The government shut down more than three weeks ago, after lawmakers failed to approve a funding deal. The Trump administration paid troops last week by shifting $8bn from military research, but it is unclear what will happen on the next payday at the end of the month.
Treasury Secretary Scott Bessent said on Sunday the US would probably be able to pay the military "beginning in November".
But by November 15 our troops and service members who are willing to risk their lives aren't going to be able to get paid, he told Face the Nation, a talk show on CBS, the BBC's US news partner. What an embarrassment."

Sources :
https://www.nbcnews.com/politics/tr...bers-will-get-paid-friday-shutdown-rcna241031
https://www.bbc.com/news/articles/c891p1pez42o

Last edited: