මොකද්ද බන් වතුර ටැංකියට දාන කෑල්ල
ඒ බන් වතුර ටැංකිය ගානට පිරෙන්න දාන ගැජමැටික් කෑල්ල මොකද්ද බන්
මෝටරේ නෙවේ ටැප් ලයින් එකකින් පුරවන්නේ
ඒ බන් වතුර ටැංකිය ගානට පිරෙන්න දාන ගැජමැටික් කෑල්ල මොකද්ද බන්
මෝටරේ නෙවේ ටැප් ලයින් එකකින් පුරවන්නේ
Float Valve?
කෑල්ල වතුරට දාන්න එපා යකෝ. එකී මැරෙයි

Podi Silva - පොඩි සිල්වා;19592000 said:යකෝ ඒකි ටැංකියට දැම්මට වැඩක් නෑ බන් ගිලින්නේ නෑ![]()
![]()

නම නම් දන්නේ නැහැ බන්. අපේ ගෙදර තියෙනවා ඔය කියන උට්ට ටැංකියට සෙට් කරලා, එක ඇතුලේ නිකන් ලබ්බවල් දෙකක් වගේ එල්ලෙනවා, ටැංකිය පිරුණම නිකන්ම මොටරේ off වෙනවා,
float valve එකනම් හාඩ්වෙයාර් වල ගන්න තියනවා, මෝටරේ ඕෆ් වෙන විදිහට හදාගන්න ගැජමැටික් ටික ගන්න විදිහක් කියහන්කෝ.
ඕක නෙවෙයි බන්, ඔය TOILET වලට එක මගුලනේ, මම කියන්නේ ගැජෙට් එකක් තියෙනවා ටැංකියේ පියනට සෙට් කරන්න, එකේ ඉඳල නූල් දෙකක් ටැංකිය අතිලට දාන්න ඕනේ, ඒ නුලේ කොනක තියෙනවා නිකන් පොඩි බෝතලයක් වගේ කෑල්ලක්, ඒ දෙක සෙට් වෙන්නේ උඩ එක වතුර පිරෙන (ඒ කියන්නේ මොටරේ OFF වෙන්න ඕනේ මට්ටම) මට්ටමට, යට එක මොටරේ ඕන වෙන්න ඕනේ මට්ටමට වගේ, HARDWARE එකකින් අහල බලපන්, මම නම නම් දන්නේ නැහැ. අර ටික් ටොක් SYSTEM එකට ON - OFF වෙන්නේ,



Podi Silva - පොඩි සිල්වා;19591881 said:ඒ බන් වතුර ටැංකිය ගානට පිරෙන්න දාන ගැජමැටික් කෑල්ල මොකද්ද බන්
මෝටරේ නෙවේ ටැප් ලයින් එකකින් පුරවන්නේ

කඩදාසි බෝට්ටුවක් හදල දාපං පාවෙන්න![]()
