Podi Silva - පොඩි සිල්වා;19591881 said:ඒ බන් වතුර ටැංකිය ගානට පිරෙන්න දාන ගැජමැටික් කෑල්ල මොකද්ද බන්
මෝටරේ නෙවේ ටැප් ලයින් එකකින් පුරවන්නේ

කඩදාසි බෝට්ටුවක් හදල දාපං පාවෙන්න![]()
කරාමය...![]()
මේ තියෙන්නේ කෑල්ල!
![]()
අන්න ඒක!![]()
මෝඩ ජෝක් දාන්නේපා බන්...ප්ලීස්![]()

Podi Silva - පොඩි සිල්වා;19593622 said:අහගනින් කොලවෙරියා කියලා තියෙන දේ
උබලත් කොලවෙරි වගේ වෙයල්ලා
![]()
![]()

float valve එකනම් හාඩ්වෙයාර් වල ගන්න තියනවා, මෝටරේ ඕෆ් වෙන විදිහට හදාගන්න ගැජමැටික් ටික ගන්න විදිහක් කියහන්කෝ.
Podi Silva - පොඩි සිල්වා;19593622 said:අහගනින් කොලවෙරියා කියලා තියෙන දේ
උබලත් කොලවෙරි වගේ වෙයල්ලා
![]()
![]()




ඕක නෙවෙයි බන්, ඔය TOILET වලට එක මගුලනේ, මම කියන්නේ ගැජෙට් එකක් තියෙනවා ටැංකියේ පියනට සෙට් කරන්න, එකේ ඉඳල නූල් දෙකක් ටැංකිය අතිලට දාන්න ඕනේ, ඒ නුලේ කොනක තියෙනවා නිකන් පොඩි බෝතලයක් වගේ කෑල්ලක්, ඒ දෙක සෙට් වෙන්නේ උඩ එක වතුර පිරෙන (ඒ කියන්නේ මොටරේ OFF වෙන්න ඕනේ මට්ටම) මට්ටමට, යට එක මොටරේ ඕන වෙන්න ඕනේ මට්ටමට වගේ, HARDWARE එකකින් අහල බලපන්, මම නම නම් දන්නේ නැහැ. අර ටික් ටොක් SYSTEM එකට ON - OFF වෙන්නේ,
ෆ්ලෝටින්ග් ස්විච් (floating switch) එකක් දෙන්න කියලා හඩ්වෙයාර් එකකින් ඉල්ලහන්.හයි කරන එක පට්ට ලේසියි.
සාමාන්‍ය විදියට වතුර ලයින් එකේ ප්‍රෙශර් එකෙන් ටැංකිය පුරවනවා නම්( මෝටරයක් නැතුව ) ball cock එකක් දාන්න.මේ තියෙන්නේ ball cock එකක්.
![]()
මෝටරයකින් වතුර පුරවනවා නම් floating switch එකක් දාන්න.වැඩිම උනොත් රු 1500 ක් වෙයි.මේක හයි කරන්නේ ටැංකියට.ඒ වගේම ටැංකියේ ඉඳලා මෝටරයට යනකම් දිග වයර් එකකුත් ඕනි වෙනවා.
ඕක හයි කරන්නේ මෙහෙමයි.මේක තේරෙනවද බලහන්.
![]()
එළකිරි මචන්....මම බලන්නම් මචන්

අනේ සිඞ්..හලයෝ...තොපිට මොන ටැංකිද...![]()
ඔය වතුර පීල්ලකින් නාල ඉටහන්...ඕනෙම නම් වතුර පිරුණම ඇබයක් ගහපන් බටේට..![]()


ඒකනේ කොට කුකුලෝ
බටේට අබේ ගැහුවා වගේ නෙමේ කුකුලෝ පිල්ල උතුරද්දි මොකැ කොරොනවා![]()
