මොකද්ද මේ දියසෙන් පගය ගන්න ආතල් එක.පන යනව ඕයි මේව බලල

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ranil Left...

    One country cannot be ruled under two Kings. After the crowing of incumbent King Diyasen, the executive Presidency held by the Ranil Wickremesinghe became expired. So the Budget going to delivered will be invalidate unless it is not approved by the King Diyasen. New King will nominate his Cabinet ministers in coming weeks and most probably Dr. Rajitha will be the Health minister under king Diyasen.
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දශක ගනනාවක සිට පරම්පරා ගනනක් පුලුපුලා බලා සිටි ඒ දියසෙන් රජුගේ පහල වීම අසා ආච්චිලා සීයලා ලොකු අම්මලා නිවෙස් වල පුදපූජා පටන්ගනිති රටම එලියෙන් බැබලේ. රනිල්ගේ දුරුදාන්ත පාලනය 11 වෙනිදායින් අවසන් කරමින් දියසෙන් රජු කිරුලු පැලද මේ ශ්‍රී ලන්කාද්වීපේ පාලනය සිය අතට ගැනීම ගැන මීට පෙර ජෝතිවේදීන් කිපදෙනෙක් කියා තිබුනි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මොනව උනත් හාමුදුරුවො අමාරුවෙන් හරි හිනාව තද කරන් ඉන්න එක අගය කරන්න ඕනෙ :lol:
    WTF ඕයි... ඇමරිකාවෙ කල්ට් ලොක්කො වගේ :eek:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,137
    113
    giphy4.gif
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    Ammo ranil sir ikkanta fuel deepan. Sinhalu gewal assatama wela idala pissu wadi wela inne. Henama athal.

    දශක ගනනාවක සිට පරම්පරා ගනනක් පුලුපුලා බලා සිටි ඒ දියසෙන් රජුගේ පහල වීම අසා ආච්චිලා සීයලා ලොකු අම්මලා නිවෙස් වල පුදපූජා පටන්ගනිති රටම එලියෙන් බැබලේ. රනිල්ගේ දුරුදාන්ත පාලනය 11 වෙනිදායින් අවසන් කරමින් දියසෙන් රජු කිරුලු පැලද මේ ශ්‍රී ලන්කාද්වීපේ පාලනය සිය අතට ගැනීම ගැන මීට පෙර ජෝතිවේදීන් කිපදෙනෙක් කියා තිබුනි

    Ghee walin lu pahana thiyanna one. Mma laga hoda eka thiyanawa. 350ml rs. 450. Ona un pre order dapalla.
    ------ Post added on Nov 12, 2022 at 10:50 AM
     
    • Haha
    Reactions: Stimulus mind

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    Hamuduruwanta monawa hithenawa athida me awasthawe... 🤣🤣🤣 pissanwa ohomath form karala abuse karanawada yakoo.

    උබලට ඕකේ අමුත්තක් තේරෙන්නේ නැද්ද පේන සිද්ධියට වඩා

    Please explain machan. Bera saddeta kalpanawa awl una.
    ------ Post added on Nov 12, 2022 at 10:53 AM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    Hamuduruwanta monawa hithenawa athida me awasthawe... 🤣🤣🤣 pissanwa ohomath form karala abuse karanawada yakoo.

    Please explain machan. Bera saddeta kalpanawa awl una.
    ------ Post added on Nov 12, 2022 at 10:53 AM
    නෑ බලපන්කෝ කරලා තියෙන වියදම. එහෙම ලොකු සල්ලියක් ඔය නගින හාමුදුරුවෝ ගාව තියෙනවා කියලා හිතන්න අමරුයිනේ කලින් එහෙම ප්‍රසිද්ද කෙනෙක්කුත් නෙවෙයි නෙ. ඊයේ ස්පොන්සර් එහෙමත් තියෙනවා දැක්කා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්බෝ යකෝ …මානසික රෝගීන් වැහි වැහැල නේ දැන් ලංකාවේ
     
    • Haha
    Reactions: NRTG

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Rajapaksa (and the clan) will be govern again for sure (ranil and sajith with rotation) God bless sri lanka. Yanna Puluwan un Palayau meken