Anit ratawalat ohoma thamayi bn itin. Specially Americaබලපංකො සෙනඟ ගොඩ..මේ රට මෙහෙමවත් තියෙන ඵක ගැන පුදුම නැද්ද උඹලට?
දියසෙන් කතාව ගොඩ නැගුවේ නාමල් කුමරුගේ ආගමනට,හරියට නායා විකුණලා ගෝඨා ආවා වගේ...mcc එක ගැහුවම පාස්පෝර්ට් ඕනි රුවැන්වැලි සෑය වදින්න යන්නත් කියලා තමයි ගම් වල කට කතාව යැව්වේ.ඒවගේ සිංහල ජාතිය බේරගන්න ගෝඨා ආවේ.ඒ මන්ඩ් සෙට් එකෙන් ඉන්න නාකින්ට කැටලිස්ට් එකක් තමයි නයාගෙන් දුන්නේ..ඔය විදිහටම දැන් දියසෙන් කුමාරයෙක් ගැන මිනිස්සුන්ගේ ඔලුවේ අදහසක් ප්ලාන්ට් කරලා තියෙනවා.අපේ රටේ කුමාරයෝ එක්කෙනයිනේ ඉන්නේ බලයට එන්න බලාගෙන,ඒ කාලෙදී හරිම දියසෙන් ආයෙත් නැගිටියි..සර්වජන ජන්ද බලේ තියෙන්නේ.අංශභාගේ හැදිලා අවුරුද්දක් එක් තැන් වෙලා ඉන්න ආච්චිගේ චන්දෙත් එකයි,නිර්මාල් රංජිත් දේවසිරිටත් එකයි...උබලට ඕකේ අමුත්තක් තේරෙන්නේ නැද්ද පේන සිද්ධියට වඩා
මේක කාගේ හරි පට්ට ලොකු ගේමක් ද දන්නේ නෑ. පිටින් අපි හැමෝටම මෙහෙම හිනා වෙවී කතා කර කර ඉන්න joke එකක් නිර්මාණය කරලා ඇතුලෙන් අපි කාටවත් පේන්නේ නැති මොකක් හරි භයානක ගේමක් ක්‍රියාත්මක කරන්න කවුරුහරි පටන්ගෙනද දන්නේ නෑ.නෑ බලපන්කෝ කරලා තියෙන වියදම. එහෙම ලොකු සල්ලියක් ඔය නගින හාමුදුරුවෝ ගාව තියෙනවා කියලා හිතන්න අමරුයිනේ කලින් එහෙම ප්‍රසිද්ද කෙනෙක්කුත් නෙවෙයි නෙ. ඊයේ ස්පොන්සර් එහෙමත් තියෙනවා දැක්කා.
නෑ බලපන්කෝ කරලා තියෙන වියදම. එහෙම ලොකු සල්ලියක් ඔය නගින හාමුදුරුවෝ ගාව තියෙනවා කියලා හිතන්න අමරුයිනේ කලින් එහෙම ප්‍රසිද්ද කෙනෙක්කුත් නෙවෙයි නෙ. ඊයේ ස්පොන්සර් එහෙමත් තියෙනවා දැක්කා.
දේශපාලන අධිකාරිය විසින් කරපු දෙයක් වගේඋබලට ඕකේ අමුත්තක් තේරෙන්නේ නැද්ද පේන සිද්ධියට වඩා
මටනං හිතෙන්නෙම බුද්ධාගමට පහර ගහන්න හොදට plan කරලා ගහපූ ගේමක්නෑ බලපන්කෝ කරලා තියෙන වියදම. එහෙම ලොකු සල්ලියක් ඔය නගින හාමුදුරුවෝ ගාව තියෙනවා කියලා හිතන්න අමරුයිනේ කලින් එහෙම ප්‍රසිද්ද කෙනෙක්කුත් නෙවෙයි නෙ. ඊයේ ස්පොන්සර් එහෙමත් තියෙනවා දැක්කා.
මේක කාගේ හරි පට්ට ලොකු ගේමක් ද දන්නේ නෑ. පිටින් අපි හැමෝටම මෙහෙම හිනා වෙවී කතා කර කර ඉන්න joke එකක් නිර්මාණය කරලා ඇතුලෙන් අපි කාටවත් පේන්නේ නැති මොකක් හරි භයානක ගේමක් ක්‍රියාත්මක කරන්න කවුරුහරි පටන්ග
මටනං හිතෙන්නෙම බුද්ධාගමට පහර ගහන්න හොදට plan කරලා ගහපූ ගේමක්
Trend වෙනවා නං මොකක් හරි සූත්තරයක් තමා.දේශපාලන අධිකාරිය විසින් කරපු දෙයක් වගේ
දැන් තියෙන දේශපාලන ධාරාවෙන් පිට කෙනේක් ඉස්මතු වීම වැලැක්වීම අරමුණ වෙන්න පුළුවන්