මොකද්ද මේ දියසෙන් පගය ගන්න ආතල් එක.පන යනව ඕයි මේව බලල

ara88

Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    හිත හදාගනිල්ල දැක්ක නේද ඉන්න සෙනග මුන් ඊලග ඡන්දෙදිත් උඹලව රවට්ටනවා.
     
    • Haha
    Reactions: War Fighter

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thattei siwurai ekata set una kianne ithin kakka godak thamai. gawumak andala danushkayage kooduwata danna ona diyasen wa.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    මගෙ කලින් එකියි ඒකිගෙ මිනිහයි ඕවා දැක්කම අනේ සාදු කියලා පොලොවෙ පසුත් කයි :ROFLMAO: ඒතරමට ශ්‍රද්ධාවදෝරෙ ගලනවා උන්ගෙ
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com


    Lol
    Happy Big Brother GIF by MOODMAN
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ඔය මනුස්සයා මැල්සිරිපුර. ගිහි කාලෙ නම තුශාර 2003 වගේ මහන උනේ. ඒ ලෙවල් ලියපු ගමන්ම. මැල්සිරිපුර රණගිරි ආරණ්‍යයේ මහන උනේ.
    අවුරුද්දකට පස්සෙ විතර එතනින් අයින් කලා මම දන්න විදියට. ඊට පස්සෙ අනුරාධපුරේ, ගල්ගමුවේ එහෙම ඉඳලා තියනවා 2009 වගේ කාලෙ. ඒ කාලෙදි මොකක් හරි මානසික ප්‍රශ්ණයක් තිබ්බා කියලා ආරන්චි උනා.
    ඊට පස්සෙ බලන්ගොඩ තැන්න පැත්ත්‍ර් උන්නා කියලා දැනගන්න ලැබුනා. අවුරුදු ගානකට පස්සෙ මෙයාව දැක්කෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    බලපංකො සෙනඟ ගොඩ..මේ රට මෙහෙමවත් තියෙන ඵක ගැන පුදුම නැද්ද උඹලට?
    Anit ratawalat ohoma thamayi bn itin. Specially America
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,728
    113
    අස්ගිරි මල්වතු මීක් නෑ මේවට...
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    උබලට ඕකේ අමුත්තක් තේරෙන්නේ නැද්ද පේන සිද්ධියට වඩා
    දියසෙන් කතාව ගොඩ නැගුවේ නාමල් කුමරුගේ ආගමනට,හරියට නායා විකුණලා ගෝඨා ආවා වගේ...mcc එක ගැහුවම පාස්පෝර්ට් ඕනි රුවැන්වැලි සෑය වදින්න යන්නත් කියලා තමයි ගම් වල කට කතාව යැව්වේ.ඒවගේ සිංහල ජාතිය බේරගන්න ගෝඨා ආවේ.ඒ මන්ඩ් සෙට් එකෙන් ඉන්න නාකින්ට කැටලිස්ට් එකක් තමයි නයාගෙන් දුන්නේ..ඔය විදිහටම දැන් දියසෙන් කුමාරයෙක් ගැන මිනිස්සුන්ගේ ඔලුවේ අදහසක් ප්ලාන්ට් කරලා තියෙනවා.අපේ රටේ කුමාරයෝ එක්කෙනයිනේ ඉන්නේ බලයට එන්න බලාගෙන,ඒ කාලෙදී හරිම දියසෙන් ආයෙත් නැගිටියි..සර්වජන ජන්ද බලේ තියෙන්නේ.අංශභාගේ හැදිලා අවුරුද්දක් එක් තැන් වෙලා ඉන්න ආච්චිගේ චන්දෙත් එකයි,නිර්මාල් රංජිත් දේවසිරිටත් එකයි...
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    නෑ බලපන්කෝ කරලා තියෙන වියදම. එහෙම ලොකු සල්ලියක් ඔය නගින හාමුදුරුවෝ ගාව තියෙනවා කියලා හිතන්න අමරුයිනේ කලින් එහෙම ප්‍රසිද්ද කෙනෙක්කුත් නෙවෙයි නෙ. ඊයේ ස්පොන්සර් එහෙමත් තියෙනවා දැක්කා.
    මේක කාගේ හරි පට්ට ලොකු ගේමක් ද දන්නේ නෑ. පිටින් අපි හැමෝටම මෙහෙම හිනා වෙවී කතා කර කර ඉන්න joke එකක් නිර්මාණය කරලා ඇතුලෙන් අපි කාටවත් පේන්නේ නැති මොකක් හරි භයානක ගේමක් ක්‍රියාත්මක කරන්න කවුරුහරි පටන්ගෙනද දන්නේ නෑ.
     
    • Like
    Reactions: ChamodhK

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    කොහෙන් හරි රාජපකසල ගෑවිලා නැතිනං මම මුට වදිනවා
     

    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    නෑ බලපන්කෝ කරලා තියෙන වියදම. එහෙම ලොකු සල්ලියක් ඔය නගින හාමුදුරුවෝ ගාව තියෙනවා කියලා හිතන්න අමරුයිනේ කලින් එහෙම ප්‍රසිද්ද කෙනෙක්කුත් නෙවෙයි නෙ. ඊයේ ස්පොන්සර් එහෙමත් තියෙනවා දැක්කා.

    උබලට ඕකේ අමුත්තක් තේරෙන්නේ නැද්ද පේන සිද්ධියට වඩා
    දේශපාලන අධිකාරිය විසින් කරපු දෙයක් වගේ

    දැන් තියෙන දේශපාලන ධාරාවෙන් පිට කෙනේක් ඉස්මතු වීම වැලැක්වීම අරමුණ වෙන්න පුළුවන්
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    නෑ බලපන්කෝ කරලා තියෙන වියදම. එහෙම ලොකු සල්ලියක් ඔය නගින හාමුදුරුවෝ ගාව තියෙනවා කියලා හිතන්න අමරුයිනේ කලින් එහෙම ප්‍රසිද්ද කෙනෙක්කුත් නෙවෙයි නෙ. ඊයේ ස්පොන්සර් එහෙමත් තියෙනවා දැක්කා.
    මටනං හිතෙන්නෙම බුද්ධාගමට පහර ගහන්න හොදට plan කරලා ගහපූ ගේමක්
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    මේක කාගේ හරි පට්ට ලොකු ගේමක් ද දන්නේ නෑ. පිටින් අපි හැමෝටම මෙහෙම හිනා වෙවී කතා කර කර ඉන්න joke එකක් නිර්මාණය කරලා ඇතුලෙන් අපි කාටවත් පේන්නේ නැති මොකක් හරි භයානක ගේමක් ක්‍රියාත්මක කරන්න කවුරුහරි පටන්ග

    මටනං හිතෙන්නෙම බුද්ධාගමට පහර ගහන්න හොදට plan කරලා ගහපූ ගේමක්
    දේශපාලන අධිකාරිය විසින් කරපු දෙයක් වගේ

    දැන් තියෙන දේශපාලන ධාරාවෙන් පිට කෙනේක් ඉස්මතු වීම වැලැක්වීම අරමුණ වෙන්න පුළුවන්
    Trend වෙනවා නං මොකක් හරි සූත්තරයක් තමා.