මොකද්ද මේ පොතේ නම?
මචන්ල මේ පොත මන් කියෙව්වෙ පොඩි කාලෙ

.පොතෙ සීන් එක මෙහෙමයි.මෙකෙ කතානායකය අහම්බෙන් නෑවක යන්න සෙට් වෙනව කොහොම හරි මුහුද මෑදදි මු ගිය නෑව ගිලිල

සීල් මත්සයො මරන්න යන නෑවකින් මූව බේර ගන්නව

.එතන ඉදන් මුගෙ කතව දිගෙ ඈරෙන්නෙ මෙ නෑවෙදි මූට මුහුන පාන්න වෙන එවත් එක්ක

.කෙල්ලෙකුත් මෙ නෑවට එනව එතන ඉදන් මෙ කතාව ගොඩක් රසවත්

.මට මෙ කතව අයෙමත් කියවන්න ඔනෙ මචන්ල

.ඒ වුනාට මේ පොතෙ නම මතක නෑ මචන්ල

.මේ ක පරිවර්තනයක්.අනෙ මචන්ල මට මෙ පොතෙ නම කියපල්ලකෝ...