මොකද්ද මේ පොතේ නම?

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මොකද්ද මේ පොතේ නම?

    මචන්ල මේ පොත මන් කියෙව්වෙ පොඩි කාලෙ:yes::yes::yes:.පොතෙ සීන් එක මෙහෙමයි.මෙකෙ කතානායකය අහම්බෙන් නෑවක යන්න සෙට් වෙනව කොහොම හරි මුහුද මෑදදි මු ගිය නෑව ගිලිල:sorry::sorry::sorry::sorry::sorry: සීල් මත්සයො මරන්න යන නෑවකින් මූව බේර ගන්නව:yes::yes::yes::yes:.එතන ඉදන් මුගෙ කතව දිගෙ ඈරෙන්නෙ මෙ නෑවෙදි මූට මුහුන පාන්න වෙන එවත් එක්ක:cool::cool::cool::cool::cool:.කෙල්ලෙකුත් මෙ නෑවට එනව එතන ඉදන් මෙ කතාව ගොඩක් රසවත්:love::love::love::love: ;).මට මෙ කතව අයෙමත් කියවන්න ඔනෙ මචන්ල:):):):) .ඒ වුනාට මේ පොතෙ නම මතක නෑ මචන්ල:baffled::baffled::baffled::baffled:.මේ ක පරිවර්තනයක්.අනෙ මචන්ල මට මෙ පොතෙ නම කියපල්ලකෝ...:nerd::nerd::nerd::nerd:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    patta katawak wage.maat kiyawala tiyenawa oya wagema katawak.dan nama mataka nane.kollekui gedara wadakaara kollai gedarin panala yana seen ekak.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    http://scifi.stackexchange.com/

    මේ සයිට් එකේ බලපං.. උඹට පොතේ සිඞ්හල නමනං හොයාගන්න මේකෙන් බෑ.. ඕකෙ පොතේ කතාව උඹට මතක විදිහට කියල පොතේ නම අහපං.. ඉන්ග්‍රීසි පොතේ නම කියයි.. ඒකෙන් පරිවර්තනේ හොයාගත්තෑකිනෙ.. :)

    ඕක තනිකරම තියෙන්නෙ පොත් ගැනයි ෆිල්ම් ගැනයි දොඩවන්න.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තෝ ඔය කියන්නේ මඩොල් දුව ගැන නේ යකෝ... :angry::angry:

    :P
    :no:
    නැහැ බන් මම හිතන්නේ ඌ කියන්නේ ටොම් සෝයර් පොත ගැන
    ඒක මඩොල් දුව ලියවෙන්න ගොඩාක් කලින් ලියවෙච්ච එකක් ...
    මම කියවපු හොදම පොතක් ..........
     
    May 19, 2013
    1,864
    81
    0
    "The Sea wolf" wenna athi samahara wita
    1662692_10202417207328038_1455377494_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: rukey184

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    :no:
    නැහැ බන් මම හිතන්නේ ඌ කියන්නේ ටොම් සෝයර් පොත ගැන
    ඒක මඩොල් දුව ලියවෙන්න ගොඩාක් කලින් ලියවෙච්ච එකක් ...
    මම කියවපු හොදම පොතක් ..........

    හකල්බරිගේ හපන්කම් නේද?