මොකද්ද හොද ?

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හොද බඩුවක් සෙට් කරල දියන් දවසකට විතර
    රේස් පදින්න නටන්න ආපු එවුන් තාම ඇති ඔය අවට :lol:

    prostitution.jpg


    උබේ රෙප් එක පරික්ෂා කරලා බලපන්... :growl::growl::growl:
     

    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    Wall painting එකක් වගේ නම් හොදයි, තුම්මුල්ල junk එකේ තියෙනවනේ? එත් ඒ budget එකට හරියයිද දන්නේ නැ...:confused:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    බම්බලපිටියෙ තුන්මුල්ලෙ තියෙනව Handycraft/Handloom තැනක්
    එතනින් ඔය අත්කම් නිර්මාණ එහෙම ගන්න තියෙනව

    ොඩි අලි පැටියෙක් වේ එකෙක් දීපන්
    Wooden-Elephant-Simple.jpg


    දැනට මෙක හිතාගෙන ඉන්නෙ.. අනේ තව දාපල්ලා කොල්ලනේ.. උඹලාට හිතෙන හැම රෙද්දක්ම දලා මාව ගොඩට ගනින්...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කොලබ කැම්පස් එක හරියෙත් ඔය වගේ අයිටම් කඩයක් තියෙනවා වගේ මතකයි

    අන්න ඒක තමා බන් මම කිවුවෙ
    දන්සැල ද ලක්සැල ද මොකද්ද එකක්
     

    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    බොරලුගොඩ මහතා;14079619 said:
    මුගේ බජට් එක 5000ය් ලු.. :eek::eek:

    ගනන් ගැන නම් idea එකක් නැහැ. but හොඳ taste එකක් තියෙන එක්කෙනෙක් නම් හොඳට appreciate කරයි. මට නම් indians ලගේ taste එක ගැන එච්චර දන්නේ නැහැ. :nerd:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    දැනට මෙක හිතාගෙන ඉන්නෙ.. අනේ තව දාපල්ලා කොල්ලනේ.. උඹලාට හිතෙන හැම රෙද්දක්ම දලා මාව ගොඩට ගනින්...
    එකා පොඩි වැඩි නම් මූව සෙට් කරල දෙන්නම්:)
    ඔව් මොන්වා හරි ලංකාවෙ හදන දෙයක් දෙන එක හොදයි බතික් සරමක් ස්‍ර්ට් එක එහෙම නැතිනම් වෙස් මූනක් වගෙ දෙයක්:cool:

    ජයවේවා
    11.gif

    photo0140p.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අන්න ඒක තමා බන් මම කිවුවෙ
    දන්සැල ද ලක්සැල ද මොකද්ද එකක්
    ඔය වගෙ බඩු හොයාගන්න පුලුවන් හොදම් තැන:cool:හැබැයි මචන් මම දන්න විදියට ගනන් වැඩිම තැන ඔතන:eek:

    බොරලුගොඩ මහතා;14079685 said:
    මොකො යකො:lol:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    එකා පොඩි වැඩි නම් මූව සෙට් කරල දෙන්නම්:)
    ඔව් මොන්වා හරි ලංකාවෙ හදන දෙයක් දෙන එක හොදයි බතික් සරමක් ස්‍ර්ට් එක එහෙම නැතිනම් වෙස් මූනක් වගෙ දෙයක්:cool:

    ජයවේවා
    11.gif

    photo0140p.jpg

    මුත් එක්ක දෙනවාන්මි අවුලක් නැහැ..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹට වෙලාවක් තිබිච්ච වෙලාවක වැල්ලවත්ත මුහුදු පැත්තේ ගාලුපාරේ මුස්ලිම් පල්ලිය ඉදලා කලුතර පැත්තට පොඩ්ඩක් ආවම තැගි කඩයක් තියනවා.. මම කියනේකට වඩා උඹම ඒ කඩේට ගිහිල්ල බලපං මචන්.. පට්ට කල්ක්ශන් එකක් තියනවා.. උඹේ ගානට ශේප් එකේ එකක් බලලා ගනින්..