මොකද කරන්නෙ බං දැන්

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මම 50ක වගේ loan එකකුයි මගේ තිබුනු සල්ලි 15ක් වගේ දාලා වාහනයක් ගන්න හිටියෙ. දැන් බලපන්කො මොකක්ද කරන්නෙ කියලා. Yaris එකේ base model එකත් 80 පනින සීන් එකක් තියෙන්නෙ. මෙහේ තියෙන 2nd hand මගුලක් ගන්න හිතෙන්නෙත් නෑ 😑. මොකක්ද බං ගන්නෙ ඇත්තටම. සිංහලුන්ට ගිය කලක් 🥲
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    මිලියන 5ක ලෝන් එකක් දාලා වාහනයක් ගන්නව 🥴
    සුපිරි බිස්නස් අයිඩියා කරගන්න බැරුව මිනිස්සු ඉන්නව මිලියන බාගයක් හොයාගන්න නැතුව.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මිලියන 5ක ලෝන් එකක් දාලා වාහනයක් ගන්නව 🥴
    සුපිරි බිස්නස් අයිඩියා කරගන්න බැරුව මිනිස්සු ඉන්නව මිලියන බාගයක් හොයාගන්න නැතුව.
    ඒකනෙ බන් කරුමෙ ගෙවන්න ඉපදුන උන් මුන්නම්
     
    • Haha
    Reactions: Kalegana

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    වෙන රටකට යන්න ට්‍රයි ඵකක් දෙන්න..ලංකාවේ ඉඳල තේරුමක් නෑ..
    Same here, I'm out of options, bro. now the waiting game has rebooted.
    ☹️

    මිලියන 5ක ලෝන් එකක් දාලා වාහනයක් ගන්නව 🥴
    සුපිරි බිස්නස් අයිඩියා කරගන්න බැරුව මිනිස්සු ඉන්නව මිලියන බාගයක් හොයාගන්න නැතුව.
    ඒකනෙ බන් කරුමෙ ගෙවන්න ඉපදුන උන් මුන්නම්
    Me htte business karath ochchra thama 😑
    ------ Post added on Feb 2, 2025 at 7:52 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    මචන් හොඳම වැඩේ තමයි අත්‍යවශ්‍යතාවයක් නැත්තන් ඔය වාහන ගන්න වැඩේ හිතෙන් අත ඇරල දාන එක. Public Transport, Pickme වල යන එක පට්ට වදයක් වෙන තැනකනන් ඉන්නෙ විතරක් වාහනයක් ගනින්. අපිට පොඩි කාලෙ ඉඳන් ඔලුවට දාලා තියෙන්නෙ කාර් එකක් ගත්තම තමයි දියුණු මනුස්සයෙක් වෙන්නෙ කියල. ඒ උවමනාව අපි බහුතරේකට තියෙන්නෙ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    උඹට වාහනයක් ගන්න ඕනි නම් ඒකට ඕනි ගාන හොයල එකක් ගන්න එක තමයි කරන්න වෙන්නේ තියන ගණන් වලට. නැත්නම් රට යන්න ඕනි.

    ගණන් අඩු වෙනකං බලන් ඉන්නවා කියන්නේ නරියා එලුවගේ ඇට දෙක වැටෙනකන් පස්සෙන් ගියා වගේ වැඩක් කියල මම කලිනුත් ඕනි තරම් thread වල කියලා ඇති. මේ ලංකාවේ දෙයක් ගණන් ගියාට පස්සේ ඒ ගාන normalize වෙනවා මිසක් ආයේ ගණන් අඩු වෙන්නේ නෑ ජීවිතේට..

    දැන් කට්ටිය 200ට පොල් අරන් බල්ලෝ වගේ ඉන්නේ.. ඒ වගේ මේ ගණන් වලට මිනිස්සු වාහන ගන්නත් හුරු වෙනවා. බැරි එකා තව අවුරුදු 10-20 බස් එකේම යයි. අනික හැමෝටම වාහන ගන්න පුළුවන් කාලයක් කොහොමත් එන්නේ නෑ. ඒ gap එකත් අනිවා maintain වෙනවා.

    ඒ නිසා තමන්ට ඕනි නම් තියන ගණන් වලට කොහොමහරි එකක් ගනින් නැත්නම් මේ දූපතෙන් පිට වෙලා පලයන්.. තව ටික කාලෙකින් ගණන් අඩු වෙයි කියල බලන් හිටියත් වෙන්නේ මේ ගණන් වලටම ගන්න තමයි.. මොකද දැන් තියන ගණන් වලටත් ආයේ අලුතින් finance, loan වැටුනම ඒ market එක collapse වෙන්න ගණන් අඩුවට කව්රුවත් වාහන ගෙනත් දෙන්නේ නෑ..

    ඡන්දෙට වියදම් කරන උන්ට සලකළා ඉතුරු වෙන දෙයක් උඹලට දෙනවා මිසක් උඹලට සලකලා පටන් ගන්නේ නෑ කිසිම ආණ්ඩුවක්.. හීන ලෝකෙන් එළියට වරෙල්ලා..
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,201
    2,399
    113
    Srilanka
    Sad to hear that bro.
    I have 2 options
    1. lease karala 10M range eke vehicle ekak gannawada
    2. used gp5, aqua or axio hybrid wage ekak gannawada
    3. 5M range eke car ekak aran puluwan tharam ikmanata migrate wena eka.

    මට තාම මගේම කියල ගෙදරක් ඉඩමක් නෑ. ඒ නිසා එච්චර ලොකුගානක් වියදම් කරන්න දුක හිතෙනව. අනිත් අතට මේ කාලේ ආස වාහන පදින්න නැතුව නාකි වෙලා ඒ ආතල් ගන්න එකේ තේරුමක් නෑ කියල හිතෙනවා.
    පොඩිකාලේ අපිට බයිසිකල් එක මාරම ආතල් එකක් උනාට දැන් අපිට කොච්චර අලුත් බයිබලය් දුන්නත් ඒ ආතල් එක නෑනේ 🥺
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මචන් හොඳම වැඩේ තමයි අත්‍යවශ්‍යතාවයක් නැත්තන් ඔය වාහන ගන්න වැඩේ හිතෙන් අත ඇරල දාන එක. Public Transport, Pickme වල යන එක පට්ට වදයක් වෙන තැනකනන් ඉන්නෙ විතරක් වාහනයක් ගනින්. අපිට පොඩි කාලෙ ඉඳන් ඔලුවට දාලා තියෙන්නෙ කාර් එකක් ගත්තම තමයි දියුණු මනුස්සයෙක් වෙන්නෙ කියල. ඒ උවමනාව අපි බහුතරේකට තියෙන්නෙ.
    සතියට දෙතුන් පාරක් train වල එල්ලිලා උදේ හවස වැඩටත් ගිහින් හම්මටසිරි වෙන්න paye tax නුත් ගෙවලා CGR එකේ උන්ගෙ, බස් කාරයන්ගෙ ලයිනුත් බලලා ඒත් කමක් නෑ කියලා, ලගම උනුත් රට යද්දි complain කර කර කෑ ගහන්නෙ නැතුව ඉදියෙ බං මම. දැන් නන් එපා වෙලා තියෙන්නෙ ඉතින්

    උඹට වාහනයක් ගන්න ඕනි නම් ඒකට ඕනි ගාන හොයල එකක් ගන්න එක තමයි කරන්න වෙන්නේ තියන ගණන් වලට. නැත්නම් රට යන්න ඕනි.

    ගණන් අඩු වෙනකං බලන් ඉන්නවා කියන්නේ නරියා එලුවගේ ඇට දෙක වැටෙනකන් පස්සෙන් ගියා වගේ වැඩක් කියල මම කලිනුත් ඕනි තරම් thread වල කියලා ඇති. මේ ලංකාවේ දෙයක් ගණන් ගියාට පස්සේ ඒ ගාන normalize වෙනවා මිසක් ආයේ ගණන් අඩු වෙන්නේ නෑ ජීවිතේට..

    දැන් කට්ටිය 200ට පොල් අරන් බල්ලෝ වගේ ඉන්නේ.. ඒ වගේ මේ ගණන් වලට මිනිස්සු වාහන ගන්නත් හුරු වෙනවා. බැරි එකා තව අවුරුදු 10-20 බස් එකේම යයි. අනික හැමෝටම වාහන ගන්න පුළුවන් කාලයක් කොහොමත් එන්නේ නෑ. ඒ gap එකත් අනිවා maintain වෙනවා.

    ඒ නිසා තමන්ට ඕනි නම් තියන ගණන් වලට කොහොමහරි එකක් ගනින් නැත්නම් මේ දූපතෙන් පිට වෙලා පලයන්.. තව ටික කාලෙකින් ගණන් අඩු වෙයි කියල බලන් හිටියත් වෙන්නේ මේ ගණන් වලටම ගන්න තමයි.. මොකද දැන් තියන ගණන් වලටත් ආයේ අලුතින් finance, loan වැටුනම ඒ market එක collapse වෙන්න ගණන් අඩුවට කව්රුවත් වාහන ගෙනත් දෙන්නේ නෑ..

    ඡන්දෙට වියදම් කරන උන්ට සලකළා ඉතුරු වෙන දෙයක් උඹලට දෙනවා මිසක් උඹලට සලකලා පටන් ගන්නේ නෑ කිසිම ආණ්ඩුවක්.. හීන ලෝකෙන් එළියට වරෙල්ලා..
    Sira kathawa mchn
    Pissuda yako 5mil loan danna, oninam 1mil wage dala ikmanata gewala iwara karapan.
    Naya nethiwa hithe nidahase jeewath wenawa kiyanne wahanekata wada watinawa.
    ☹️
    Sad to hear that bro.
    I have 2 options
    1. lease karala 10M range eke vehicle ekak gannawada
    2. used gp5, aqua or axio hybrid wage ekak gannawada
    3. 5M range eke car ekak aran puluwan tharam ikmanata migrate wena eka.

    මට තාම මගේම කියල ගෙදරක් ඉඩමක් නෑ. ඒ නිසා එච්චර ලොකුගානක් වියදම් කරන්න දුක හිතෙනව. අනිත් අතට මේ කාලේ ආස වාහන පදින්න නැතුව නාකි වෙලා ඒ ආතල් ගන්න එකේ තේරුමක් නෑ කියල හිතෙනවා.
    පොඩිකාලේ අපිට බයිසිකල් එක මාරම ආතල් එකක් උනාට දැන් අපිට කොච්චර අලුත් බයිබලය් දුන්නත් ඒ ආතල් එක නෑනේ 🥺
    Aththa bn, matath dn thiyenne 3 weni option eka
    Wahana nam left bung

    math ekake ganna hitiyee aluth Aqua or Totyota SUV ekake brandnew price balala, dan nam ganna wenne na

    Thiyana ekama use karanawaa

    aluthin Uni walin out wena unta nam aiyth ungema car eakke ganna wenne na job karala lanakwedi nam aiyth
    Job nuth na bn dan unta
    ------ Post added on Feb 2, 2025 at 8:15 AM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Job nuth na bn dan unta
    math kiyanne dan out wena unta, loku bond ekake parents la ekka nathnam or kattiya innawa nam balaganna

    Honda income ekake nathnam lanakwedi, dan nam lankwee indala wadak naa

    aiyth 10-15 years wath honda kalayak enne na wagee

    mokada job karala, gewal hadala oya melo deyak karanna wenne na lanakwei indala me yana widiyata nam
     
    Sira machn mewa hadena ewa newei 😑
     
    • Like
    • Sad
    Reactions: ruka! and acryan

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    සතියට දෙතුන් පාරක් train වල එල්ලිලා උදේ හවස වැඩටත් ගිහින් හම්මටසිරි වෙන්න paye tax නුත් ගෙවලා CGR එකේ උන්ගෙ, බස් කාරයන්ගෙ ලයිනුත් බලලා ඒත් කමක් නෑ කියලා, ලගම උනුත් රට යද්දි complain කර කර කෑ ගහන්නෙ නැතුව ඉදියෙ බං මම. දැන් නන් එපා වෙලා තියෙන්නෙ ඉතින්

    Sira kathawa mchn

    ☹️

    Aththa bn, matath dn thiyenne 3 weni option eka

    Job nuth na bn dan unta
    ------ Post added on Feb 2, 2025 at 8:15 AM
    වාහනයක් කියන්නෙ luxury ක් නෙවෙයි මිනිහෙක්ගෙ සාමන්‍ය අවශ්‍යතාවයක් කියලා මුන්ට තෙරෙන්නෙ නෑනේ. ටැක්ස් එකෙන්ම හම්බ කරගන්න බලාගෙන ඉන්න අමන හු** ආන්ඩු
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මම 50ක වගේ loan එකකුයි මගේ තිබුනු සල්ලි 15ක් වගේ දාලා වාහනයක් ගන්න හිටියෙ. දැන් බලපන්කො මොකක්ද කරන්නෙ කියලා. Yaris එකේ base model එකත් 80 පනින සීන් එකක් තියෙන්නෙ. මෙහේ තියෙන 2nd hand මගුලක් ගන්න හිතෙන්නෙත් නෑ 😑. මොකක්ද බං ගන්නෙ ඇත්තටම. සිංහලුන්ට ගිය කලක් 🥲
    පාරට බැහැලා අරගල කරලා JVP සමාජවාදේට පුපේ අරින එක ඇරෙන්න මාලිමාවට කතිරේ ගහපු අපිට දැන් වෙන කරන්න දෙයක් නෑ.. එකතු වෙයල්ලා.. :yes: :yes: :yes:
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මචන් 15ක් අතින් දාල ඉතුරු 35 draft එකකට යන්න. මාසෙට 40ක් වගේ වෙයි. 50ට ජපන් ඇල්ටෝ හරි, secondhand market එකෙන් වෙන මොනා හරි ගන්න පුලුවන්. Pickme ගියා වගේ තමා but you have a vehicle at home anytime. පස්සෙ කාලෙක 15 පාඩුවුනත් අවුලක් නැ දෙන්න පුලුවන්. වාහනයක් කියන්නෙ වත්කමක් කියල දකින මහ බැංකු අධාපති කෙනෙක් ඉන්න රටක මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. මේවට politicians ලටම බැනල වැඩක් නැ, මුන් දැන ගන්න ඕන 2023 දිවත් overvaluing නවත්තන්න. ඒක දැක්කෙ නැ වගේ ඉදලා දැන් කියනවා මේ තියන මාකට් එකට මිනිස්සු ගන්නාවා කියන්නෙ ඒක තමයි වටිනාකම කියලා. තව වැඩක් තියනවා කවුරුත් එක්ක lease කරල වාහන අරන් ගෙවන්නෙ නැතුව seized වෙන්න දෙන එක 😅, කොහොමත් මේ විදියට වෙන්න චාන්ස් එකක් තියනවා පරන ඒවටත් , දැනටමත් යාඩ් වල පිරිලා !