මම 50ක වගේ loan එකකුයි මගේ තිබුනු සල්ලි 15ක් වගේ දාලා වාහනයක් ගන්න හිටියෙ. දැන් බලපන්කො මොකක්ද කරන්නෙ කියලා. Yaris එකේ base model එකත් 80 පනින සීන් එකක් තියෙන්නෙ. මෙහේ තියෙන 2nd hand මගුලක් ගන්න හිතෙන්නෙත් නෑ
. මොකක්ද බං ගන්නෙ ඇත්තටම. සිංහලුන්ට ගිය කලක් 