මොකද කියන්නෙ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    විද්‍යාව හරි මොකක්හරි දියුණු වුණ දවසක නොපෙනෙන ගෝචර වෙන්නෙ නැති දේවලුත් පැහැදිලි කරල දෙයි...
     
    • Like
    Reactions: B_i_n_g_o

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    විද්‍යාවට ගෝචර නොවන දේවල් කියල දෙයක් නෑ. දැනට එහෙම වෙලා තියෙන්නෙ විද්‍යාව තවම දියුණු මට්ටමක නැති නිසයි...

    හැබැයි එහෙම හොයාගන්න දේවල් මින්පෙර නොදුටුවිරූ හරි අපූරු දේවල් වේවි :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම වෙන්නෑ බං :no: axiomatic method එකම අසාර්ථකයි :sorry: සියල්ලටම බලපාන මූලික විශ්වීය නියත කිහිපය හොයාගත්තත් ඒකෙන් පැහැදිලි කරන්න බැරි සංසිද්ධි පවතින්න පුලුවන්. :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    එහෙම වෙන්නෑ බං :no: axiomatic method එකම අසාර්ථකයි :sorry: සියල්ලටම බලපාන මූලික විශ්වීය නියත කිහිපය හොයාගත්තත් ඒකෙන් පැහැදිලි කරන්න බැරි සංසිද්ධි පවතින්න පුලුවන්. :sorry:

    වෙන මෙතඩ් එකක් හරි...
    විද්‍යාව හරි වෙන විෂයකින් හරි.. මම කියන්නෙ විස්තර කරයි හැම දෙයක්ම වගේ...

    බුදු දහම කියන්නෙත් විද්‍යාවක් තමා.. එක අතකට බුදු දහමින් ලෝකය විස්තර කරල ඉවරයි

    axiomatic method දන්නෙ නෑ බං :(

    භූතයො හොල්මන් කියල දෙයක් තියෙනවද නැද්ද කියලත් කවදහරි අපිට ඇත්තටම දැනගන්ඩ පුලුවන් වෙයි..
     
    ඒ ඇරෙන්න විද්‍යාවෙ කරන තර්කානුකූලව හැම දෙයක්ම තේරුම් ගන්න වෙන ක්‍රමයක් නෑ බං :no: ඕනෙ නං හැම එකක්ම අධ්‍යයනය කර කර එක එක අවස්ථා වලට එක එක ආකෘති හැදුවෑකි ඒත් පංචේන්ද්‍රිය ගෝචර දේවල් සහ ඒවාගේ දිගුවන් ඇසුරෙන් වෙන බලපෑම් අධ්‍යයනය කරනව ඇරෙන්න ඊට එහා යෑමක් නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම වෙන්නෑ බං :no: axiomatic method එකම අසාර්ථකයි :sorry: සියල්ලටම බලපාන මූලික විශ්වීය නියත කිහිපය හොයාගත්තත් ඒකෙන් පැහැදිලි කරන්න බැරි සංසිද්ධි පවතින්න පුලුවන්. :sorry:

    Absolute truth ekak na imo..
    Just we change or expand our interpretation of things...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Absolute truth ekak na imo..
    Just we change or expand our interpretation of things...

    මෙහෙම කිව්වාම things අපෙන් පරිබාහිරව තියෙනව කියල සලකනවනෙ. අපෙන් පරිබාහිරව මොකක්ම හෝ නියතයක් තියෙනව කියල සලකනවනෙ :sorry: objective reality :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ ඇරෙන්න විද්‍යාවෙ කරන තර්කානුකූලව හැම දෙයක්ම තේරුම් ගන්න වෙන ක්‍රමයක් නෑ බං :no: ඕනෙ නං හැම එකක්ම අධ්‍යයනය කර කර එක එක අවස්ථා වලට එක එක ආකෘති හැදුවෑකි ඒත් පංචේන්ද්‍රිය ගෝචර දේවල් සහ ඒවාගේ දිගුවන් ඇසුරෙන් වෙන බලපෑම් අධ්‍යයනය කරනව ඇරෙන්න ඊට එහා යෑමක් නෑ :no:

    Koi science ekath echchara thamai...:rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මෙහෙම කිව්වාම things අපෙන් පරිබාහිරව තියෙනව කියල සලකනවනෙ. අපෙන් පරිබාහිරව මොකක්ම හෝ නියතයක් තියෙනව කියල සලකනවනෙ :sorry: objective reality :sorry:

    ඕක අපිට වඩා වෙනස් විදියකට හිතන්නෙ.. KasunKDP භෞතික වාදියෙක් ;)
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙම කිව්වාම things අපෙන් පරිබාහිරව තියෙනව කියල සලකනවනෙ. අපෙන් පරිබාහිරව මොකක්ම හෝ නියතයක් තියෙනව කියල සලකනවනෙ :sorry: objective reality :sorry:

    Apen paribahirawa mokak hari exsistance ekak tiyanawane...
    Just that our minds interpret then subjectivly...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Apen paribahirawa mokak hari exsistance ekak tiyanawane...
    Just that our minds interpret then subjectivly...

    ඔය මොකක්හරි තියෙනව කියල ගන්න එකත් අපේ මනසෙ නිර්මාණයක් වෙන්ඩ බැරිද :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක අපිට වඩා වෙනස් විදියකට හිතන්නෙ.. KasunKDP භෞතික වාදියෙක් ;)

    :yes:

    Apen paribahirawa mokak hari exsistance ekak tiyanawane...
    Just that our minds interpret then subjectivly...

    එහෙම අපෙන් පරිබාහිර යථාර්තයක් තියෙනව කියල දන්නෙ කොහොමද ? :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ehema hitanawa nam solipsism...
    Ehenam anith ayath thamange mind eke creation

    solipsism වලත් තමන් හිතන නිසා තමන් ඉන්නව කියල දැනගන්න පුලුවන් කියනවනෙ. අපි කියන්නෙ තමනුත් නෑ කියල :yes: එහෙම දැනෙන එකත් මායාවක් :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:

    එහෙම අපෙන් පරිබාහිර යථාර්තයක් තියෙනව කියල දන්නෙ කොහොමද ? :confused:

    Ow we can never know...
    We can never test it..
    Solipsism falsify karanna ba tamai...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Ehema hitanawa nam solipsism...
    Ehenam anith ayath thamange mind eke creation

    අලුත් ඉංග්‍රීිසි වචනයක් ඉගෙන ගත්ත :cool:

    සිරාවට එතකොට අනිත් මිනිස්සු :confused:

    අපෙන් භාහිරව දෙයක් තියෙනව. හැබැයි ඒකට මේ යයි කියල නිශ්චිත අවස්ථාවක් තත්වයක් අර්ථයක් නෑ.. අපි තමා අර්ථය දෙන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    solipsism වලත් තමන් හිතන නිසා තමන් ඉන්නව කියල දැනගන්න පුලුවන් කියනවනෙ. අපි කියන්නෙ තමනුත් නෑ කියල :yes: එහෙම දැනෙන එකත් මායාවක් :yes:

    ඒකත් ඇත්ත නේ... :rolleyes: