මොකද මේ මනුස්සයාට වෙලා තියෙන්නෙ?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මොකද මේ මනුස්සයාට වෙලා තියෙන්නෙ?

    ඉන්දික තොටවත්ත.. එයා මාහායානියලු.. විද්ද්‍යාවයි බුද්ධාගමයි පටලවගෙන වගේ. ඩබල්ස්ලිට් එක්ස්පෙරිමෙන්ට් එක ගැන කතාකරනවා..ඊට පස්සෙ ඒකට බුද්ධාගම සම්බන්ද කරනවා.. ඊට පස්සෙ බිග්බෑන්ග් තියරි එක කතාකරනවා. අනේ මන්දා..හැබැයි මනුස්සයාගෙ මතක ශක්තිය නම් සුපිරි..හැබැයි මනුස්සයා මුලා වෙලා වගේ ඉන්නෙ.. විශෙශයෙන්ම තෙරවාදීබුද්ධාගමේ ජෝතිෂ්ය අනුමත නොකරන නිසා මහායානයට හැරිලා වගේ....මම මේක දැම්මෙ..මේ මනුස්සයාට ලොකු ෆෑන් බේස් එකක් ඉන්න නිසා සහ දැන් එලකිරි එකේ ත්‍රෙඩ් අඩු නිසා...:nerd::nerd:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුලා වෙලා නෙවෙයි ඕක මහ කැරියා
    කපටි හුත්තා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,103
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    c6fa713b7d8a750b65862f3e5684174e.png
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    ඉන්දික තොටවත්ත.. එයා මාහායානියලු.. විද්ද්‍යාවයි බුද්ධාගමයි පටලවගෙන වගේ. ඩබල්ස්ලිට් එක්ස්පෙරිමෙන්ට් එක ගැන කතාකරනවා..ඊට පස්සෙ ඒකට බුද්ධාගම සම්බන්ද කරනවා.. ඊට පස්සෙ බිග්බෑන්ග් තියරි එක කතාකරනවා. අනේ මන්දා..හැබැයි මනුස්සයාගෙ මතක ශක්තිය නම් සුපිරි..හැබැයි මනුස්සයා මුලා වෙලා වගේ ඉන්නෙ.. විශෙශයෙන්ම තෙරවාදීබුද්ධාගමේ ජෝතිෂ්ය අනුමත නොකරන නිසා මහායානයට හැරිලා වගේ....මම මේක දැම්මෙ..මේ මනුස්සයාට ලොකු ෆෑන් බේස් එකක් ඉන්න නිසා සහ දැන් එලකිරි එකේ ත්‍රෙඩ් අඩු නිසා...:nerd::nerd:

    මූත් අර විද්‍යා ප්‍රබන්ද කියවලා විද්‍යාඥයෝ වෙන්න යන ගනයේ එකෙක්. ඉස්කෝලේ යනකාලේ අපි අතරත් එහෙම උන් හිටියා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වේ.. බල්ලාව මතක් කරන්න එපා..තූ නොදකින්
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town
    ප##ව මතක් කරන්න එපා. ඕක tv program ඉන්නව දැක්කොත්.
    අම්මට වුණත් channel eka බලන්න දෙන්නෙ නෑ.
    ඔය ප## deranata ඇවිල්ල පු# ඉරාගෙන ඉන්නේ..
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පුරුවේ කරුමෙකට අන්ද වෙලා ඉපදිලා ඊලග ආත්මෙවත් යහපතක් කරගන්න හදන්නේ නැ මිනිස්සු රවට්ට රවට්ට ඉන්නවා :angry::angry: