මොකද මේ මනුස්සයාට වෙලා තියෙන්නෙ?
ඉන්දික තොටවත්ත.. එයා මාහායානියලු.. විද්ද්යාවයි බුද්ධාගමයි පටලවගෙන වගේ. ඩබල්ස්ලිට් එක්ස්පෙරිමෙන්ට් එක ගැන කතාකරනවා..ඊට පස්සෙ ඒකට බුද්ධාගම සම්බන්ද කරනවා.. ඊට පස්සෙ බිග්බෑන්ග් තියරි එක කතාකරනවා. අනේ මන්දා..හැබැයි මනුස්සයාගෙ මතක ශක්තිය නම් සුපිරි..හැබැයි මනුස්සයා මුලා වෙලා වගේ ඉන්නෙ.. විශෙශයෙන්ම තෙරවාදීබුද්ධාගමේ ජෝතිෂ්ය අනුමත නොකරන නිසා මහායානයට හැරිලා වගේ....මම මේක දැම්මෙ..මේ මනුස්සයාට ලොකු ෆෑන් බේස් එකක් ඉන්න නිසා සහ දැන් එලකිරි එකේ ත්රෙඩ් අඩු නිසා...

:angr