පේනතෙක් මානෙක ගොබ්බ හැත්තගේ ප්ලැන් එකක් නැ නේද ප්‍රශ්නේ විසදන්න
උන් හොදට දන්නවා හැම දේම ටික කාලයයි කියල. අරගලේ මුල් කාලේ තිබ්බ එනර්ජි එක දැන් නැ. දැන් උන් උන්ට ඕන දේ කරලා මිනිස්සුන්ගේන් ආතල් ගන්නවා. තාම අපේ උන් කටයි පුකයි වහගෙන ඉන්නවා. ඒකයි ලොකුම අවුල
මොනවද උබලගේ ප්ලැන් මේ යන විදියට?
Just Migrate කඑක තමා ඔප්ෂන් එක. අපේ ගෙදරට හොරෙක් ඇවිත් ඔක්කොම හොරකන් කරලා ඌට බයේ අපි වෙන පලාතකට යනවා හා සමානයි මයිග්‍රේට් ඔප්ෂන් එක මොනව කිවත් .
සල්ලි තිබ්බත් මනුස්සයෙක්ට ගන්න දෙයක් නැත්නම් වැඩක් තියෙයිද