ලංකාවේ එහෙම වෙන්නේ නැ

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,617
    113
    Piliyandala
    එකගයි. ලංකාව තියෙන්නේ දේශපාලන උපායමාර්ගිකව පට්ට වැදගත් තැනක නිසා අපි බංකොලොත් වෙන්නේ නෑ. අන්තිම පහල අඩියට වැටිලා යාන්ත්නම් දුවාගන්න පුලුවන්. සාමාන්‍ය පඩියක් ගන්න මිනිස්සුන්ට නම් සැහෙන්න දුක් විදින්න වෙයි. :oops: :oops: :oops:
    කපකිරිමි කරන්න ලැස්ති වෙන්න කිව්වේ එක නිසා වෙන්න ඇති බන්