කපකිරිමි කරන්න ලැස්ති වෙන්න කිව්වේ එක නිසා වෙන්න ඇති බන්එකගයි. ලංකාව තියෙන්නේ දේශපාලන උපායමාර්ගිකව පට්ට වැදගත් තැනක නිසා අපි බංකොලොත් වෙන්නේ නෑ. අන්තිම පහල අඩියට වැටිලා යාන්ත්නම් දුවාගන්න පුලුවන්. සාමාන්‍ය පඩියක් ගන්න මිනිස්සුන්ට නම් සැහෙන්න දුක් විදින්න වෙයි.![]()
![]()
![]()