මොක්කුද මේ...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මේ පාර අපේ කොට්ඨාශයෙන් යූඇන්පියෙන් ඉල්ලන්නේ අලූත් එකෙක්... ගහක් පේන්න බැරි ගස් පාලූවෙක්...:frown:

    පොහොට්ටුවෙන් ඉල්ලන්නේ ගිය පාර සන්ධානයෙන් පත්වෙච්චි එකෙක්... ඌ කොන්කි‍්‍රට් පාරවල් වලින් කොච්චර ගැහුවද කියනව නම් දැන් තට්ටු 04 ක ලස්සන ගෙයක් හදාගත්තා... :oo:

    සන්ධානයෙන් ඉල්ලන එකත් අමුම අමු හොරෙක්... :rofl:

    ජවිපෙ ඉල්ලන එකා පතෝල වගේ... රබර් සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන පාරෙ යන්නේ.... ගම හදන්න කලින් ඌට හැදෙන්නත් තව අවුරුදු 10 ක් වත් ඕන වෙයි... ඔක්කොටම වඩා ඌ ඉස්සර දවසක කියල තියෙනව ගොඩයන්න ලේසිම ක‍්‍රමේ දේශපාලනය කියල.... :P

    මොක්කුද මේ... කාටද පෝලිමේ ගිහිල්ල චන්දයක් දෙන්නේ.... :confused:

    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    මේ පාර අපේ කොට්ඨාශයෙන් යූඇන්පියෙන් ඉල්ලන්නේ අලූත් එකෙක්... ගහක් පේන්න බැරි ගස් පාලූවෙක්...:frown:

    පොහොට්ටුවෙන් ඉල්ලන්නේ ගිය පාර සන්ධානයෙන් පත්වෙච්චි එකෙක්... ඌ කොන්කි‍්‍රට් පාරවල් වලින් කොච්චර ගැහුවද කියනව නම් දැන් තට්ටු 04 ක ලස්සන ගෙයක් හදාගත්තා... :oo:

    සන්ධානයෙන් ඉල්ලන එකත් අමුම අමු හොරෙක්... :rofl:

    ජවිපෙ ඉල්ලන එකා පතෝල වගේ... රබර් සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන පාරෙ යන්නේ.... ගම හදන්න කලින් ඌට හැදෙන්නත් තව අවුරුදු 10 ක් වත් ඕන වෙයි... :P

    මොක්කුද මේ... කාටද පෝලිමේ ගිහිල්ල චන්දයක් දෙන්නේ.... :confused:

    මේ රට හදන්න බැ කවදාවත්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජවිපෙ පක්ශෙ ප්‍රතිපත්තියක් හරි තියනව බන්...
    ජවිපෙ ඉදල හොරකම් කරන්න චාන්ස් එක අඩුයි අනිත් පක්ශ වලට වඩා...
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    uba illapan puthee
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹ හදන්නෙ අවලංගු ඡන්ද සංඛ්‍යාවට එකතු වෙන්නද...?
    කල්පනා කලාම ඒකත් හොඳයි.
    එතකොට තේරෙනව මුන් හැමෝගෙම ප්‍රතිපත්ති වලට විරුද්ධ උන් අල්ලන ජංගියට ඇස් පියාගෙන කකුල්දෙක නොදාන විශාල කොටසකුත් ඉන්නව කියල.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මේ පාර අපේ කොට්ඨාශයෙන් යූඇන්පියෙන් ඉල්ලන්නේ අලූත් එකෙක්... ගහක් පේන්න බැරි ගස් පාලූවෙක්...:frown:

    පොහොට්ටුවෙන් ඉල්ලන්නේ ගිය පාර සන්ධානයෙන් පත්වෙච්චි එකෙක්... ඌ කොන්කි‍්‍රට් පාරවල් වලින් කොච්චර ගැහුවද කියනව නම් දැන් තට්ටු 04 ක ලස්සන ගෙයක් හදාගත්තා... :oo:

    සන්ධානයෙන් ඉල්ලන එකත් අමුම අමු හොරෙක්... :rofl:

    ජවිපෙ ඉල්ලන එකා පතෝල වගේ... රබර් සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන පාරෙ යන්නේ.... ගම හදන්න කලින් ඌට හැදෙන්නත් තව අවුරුදු 10 ක් වත් ඕන වෙයි... :P

    මොක්කුද මේ... කාටද පෝලිමේ ගිහිල්ල චන්දයක් දෙන්නේ.... :confused:

    උබත් උඩු රැව්ලට පෙනුමට රැවටෙන එරෝසන් ටයිප් එකෙක් කියල හිතුවෙ නෑ . :baffled::baffled::baffled:

    (ජෙප්පෙක් නොවෙමි .අම්මප )
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ජවිපෙ පක්ශෙ ප්‍රතිපත්තියක් හරි තියනව බන්...
    ජවිපෙ ඉදල හොරකම් කරන්න චාන්ස් එක අඩුයි අනිත් පක්ශ වලට වඩා...

    ඒකනං හැබෑව... අඩුම ගානේ චන්දෙට කලින් උන් අපේක්ෂකයින්ට ප‍්‍රතිපත්තිමාලවක්වත් දුන්නා.... :yes: ඊයේ නුවර වීදිවල ඇවිදින කොට දැක්ක දේවල් හින්ද පට්ට විදියට කළකිරුණා... නුවර නම ගිය කචල් ඩෑල් බර ගාණක් මේ පාර ඉල්ලනවා... සමහරක් එවුන්ට මිනිමැරුම් නඩු පවා තියෙනවා... :shocked:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේ රට හදන්න බැ කවදාවත්

    උබත් උඩු රැව්ලට පෙනුමට රැවටෙන එරෝසන් ටයිප් එකෙක් කියල හිතුවෙ නෑ . :baffled::baffled::baffled:

    (ජෙප්පෙක් නොවෙමි .අම්මප )

    අප්පෝ නෑ... වත් පොහොසත්කමෙන් මැන්න නෙවෙයි.... මම කිව්වේ ඌත් ගොඩයන්න මාර කට්ටක් කාපු එකෙක්.... ඌ මට කලින් කියල තියෙනවා ගොඩයන්න ලේසිම ක‍්‍රමේ දේශපාලනය කියල... ඒ පදනම උඩයි කිව්වේ....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ජවිපෙ ඉල්ලන එකා පතෝල වගේ... රබර් සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන පාරෙ යන්නේ.... ගම හදන්න කලින් ඌට හැදෙන්නත් තව අවුරුදු 10 ක් වත් ඕන වෙයි... :P

    පව් යකෝ :baffled:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අපිට ඕව කරන්න බෑ බං...
    පළවෙනි එක තමයි දේශපාලූවෙක් කියන නමට බයයි...
    ඒ ඔක්කොටම වඩා කවුද බං අපි වගේ එවුන්ට චන්දයක් දෙන්නේ.... :rofl:
    ai bola elakiri eke set ela
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපිට ඕව කරන්න බෑ බං...
    පළවෙනි එක තමයි දේශපාලූවෙක් කියන නමට බයයි...
    ඒ ඔක්කොටම වඩා කවුද බං අපි වගේ එවුන්ට චන්දයක් දෙන්නේ.... :rofl:
    :lol::lol::lol:ඇයි උබේ ගෙදර අය :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹ හදන්නෙ අවලංගු ඡන්ද සංඛ්‍යාවට එකතු වෙන්නද...?
    කල්පනා කලාම ඒකත් හොඳයි.
    එතකොට තේරෙනව මුන් හැමෝගෙම ප්‍රතිපත්ති වලට විරුද්ධ උන් අල්ලන ජංගියට ඇස් පියාගෙන කකුල්දෙක නොදාන විශාල කොටසකුත් ඉන්නව කියල.

    :yes::yes::yes:
     
    නොදී ඉන්න හිතිලා තියන්න බන් මටත්. අපේ පැත්තෙත් (රත්නපුරේ ) ඉල්ලන් උන් ඔයවගේ තමා. පාලම කැඩිලා අවුරුදු 3 ටත් වැඩි වෙනවා. තලතා , ජෝන් , දුනේෂ් , කරුණාරත්න , පවිත්‍ර (ජේවීපී උන් ගේ නම් දන්නේ නැහැ ) ඔක්කොම ගෙදර යන්නේ ඒ පාලම උඩින්, නිකමට වාහනේ ස්ලෝව් කරනකොට වත් අහන්නේ නැද්ද දන්නේ නැහැ පාලමේ ප්‍රසාරණ පුට්ටු ටික හදල ඉවර නැද්ද කියලා. උදේට හවසට 2KM කම් විතර දිගයි ට්‍රැෆික් 1 පාලම ලගට එනකන්. :confused::confused::confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නොදී ඉන්න හිතිලා තියන්න බන් මටත්. අපේ පැත්තෙත් (රත්නපුරේ ) ඉල්ලන් උන් ඔයවගේ තමා. පාලම කැඩිලා අවුරුදු 3 ටත් වැඩි වෙනවා. තලතා , ජෝන් , දුනේෂ් , කරුණාරත්න , පවිත්‍ර (ජේවීපී උන් ගේ නම් දන්නේ නැහැ ) ඔක්කොම ගෙදර යන්නේ ඒ පාලම උඩින්, නිකමට වාහනේ ස්ලෝව් කරනකොට වත් අහන්නේ නැද්ද දන්නේ නැහැ පාලමේ ප්‍රසාරණ පුට්ටු ටික හදල ඉවර නැද්ද කියලා. උදේට හවසට 2KM කම් විතර දිගයි ට්‍රැෆික් 1 පාලම ලගට එනකන්. :confused::confused::confused:

    මම නං කවදාවත් පෞද්ගලික වුවමනාවකට ඕකුන් ලග වැද වැටිල නෑ...
    අඩුම තරමේ තමන්ට දෙයක් කරගෙන පළාතටවත් දෙයක් කරනවා නං අවුලක් නෑ... :baffled: