මේ පාර අපේ කොට්ඨාශයෙන් යූඇන්පියෙන් ඉල්ලන්නේ අලූත් එකෙක්... ගහක් පේන්න බැරි ගස් පාලූවෙක්...
පොහොට්ටුවෙන් ඉල්ලන්නේ ගිය පාර සන්ධානයෙන් පත්වෙච්චි එකෙක්... ඌ කොන්කි්රට් පාරවල් වලින් කොච්චර ගැහුවද කියනව නම් දැන් තට්ටු 04 ක ලස්සන ගෙයක් හදාගත්තා...
සන්ධානයෙන් ඉල්ලන එකත් අමුම අමු හොරෙක්...
ජවිපෙ ඉල්ලන එකා පතෝල වගේ... රබර් සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන පාරෙ යන්නේ.... ගම හදන්න කලින් ඌට හැදෙන්නත් තව අවුරුදු 10 ක් වත් ඕන වෙයි... ඔක්කොටම වඩා ඌ ඉස්සර දවසක කියල තියෙනව ගොඩයන්න ලේසිම ක්රමේ දේශපාලනය කියල....
මොක්කුද මේ... කාටද පෝලිමේ ගිහිල්ල චන්දයක් දෙන්නේ....

Last edited:

ඊයේ නුවර වීදිවල ඇවිදින කොට දැක්ක දේවල් හින්ද පට්ට විදියට කළකිරුණා... නුවර නම ගිය කචල් ඩෑල් බර ගාණක් මේ පාර ඉල්ලනවා... සමහරක් එවුන්ට මිනිමැරුම් නඩු පවා තියෙනවා... 