මොකෝ කියන්නේ අල්ලමුද ඔට්ටුවක්? 18+

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මහින්ද කියන නම ගෑවුනත් ඇති , අපි පරදිනවා.. ( මහින්ද - 2011 ලෝක කුසලානය , මහින්දානන්ද - 2012 CB කුසලානය )

    :lol: :rofl: :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තෝ වගේ කාළකණ්නියෙක් යකෝ ... තෝ ලංකාව දිනනව කිව්වත් පරාදයි ... පරදිනව කිව්වත් පරාදයි ... නොදකින් :lol:

    :lol::lol::lol::(දිනන්න තිබුන මැච එක බන්:(

    මහින්ද කියන නම ගෑවුනත් ඇති , අපි පරදිනවා.. ( මහින්ද - 2011 ලෝක කුසලානය , මහින්දානන්ද - 2012 CB කුසලානය )
    :lol::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    දිනන්න තිබ්බ බන් අර පු* ගෙදර ගන්නෙ නැතුව බෝලර්ස් කෙනෙක්ව දම්මල බැටි කෙරෙව්වනම් :frown:
    මොන හුත්*ට ගන්නවාද මන්දා උව ගහපු එක මැච් එකක් නැහැ ඔය පොන්ස් :(ඉන්ඩියා වලට් එක දවසක් 6ක් ගැහුවා තව පාරක් 96ක් ද් කොහෙද ඉන්දියාවට ගැහුවා එ ඇරෙන්න ඔය පොන්ස් කවදාද ගැහුවෙ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    dan owa kiyala wadak na..

    මොන හුත්*ට ගන්නවාද මන්දා උව ගහපු එක මැච් එකක් නැහැ ඔය පොන්ස් :(ඉන්ඩියා වලට් එක දවසක් 6ක් ගැහුවා තව පාරක් 96ක් ද් කොහෙද ඉන්දියාවට ගැහුවා එ ඇරෙන්න ඔය පොන්ස් කවදාද ගැහුවෙ

    :(:(