මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    යන්න පුලුවන්. එකදිගට නැතුව. අඩුම දවස් 3ක් වත් නම්. ඔය ඉන්දියාවේ උන් බන් කිලෝමීටර් එක්දාස් ගනන් යන්නේ බයික් වල. :yes:
    උන් යන්නෙත් රෝයල් එන්ෆීල්ඩ් වල නැත්තන් ජපන් වල. අපි වගේ ප්ලැටිනා කටුවල යන්නේ නෑ බන්. :(
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උන් යන්නෙත් රෝයල් එන්ෆීල්ඩ් වල නැත්තන් ජපන් වල. අපි වගේ ප්ලැටිනා කටුවල යන්නේ නෑ බන්. :(
    හරි බන්. ඉතින් යාපනේ කියන්නේ කිලෝමීටර් දාස් ගානක් ඈත නෙමෙයි නේ. බැරි කමක් නෑ. හරියට ප්ලෑන් කරලා ගියොත්. :yes:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,871
    4,277
    113
    6aofsvaglm_Medium_WW226365.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    මාවනැල්ලේ ඉඳන් පැය 6කට ගියා...?
    ගාල්ලේ ඉඳලත් බස් එකේ යන්න පැය 5ක් විතර යනවා නේ බං කතරගම ට...
    ඔව්. ඉස්සරලාම කන්න නැවැත්තුවේ අවිස්සාවේල්ල 62 km වලින් . එතෙන්ට යනකං 60 km/h විතර ගියා පාරේ වාහන තිබුනෙම නෑ ඒ වෙලාවේ. එතනින් එහා කිලෝමීටර් 50-60 ක් විතර ගිහිල්ලා ආපහු නැවැත්තුවේ. කතරගමට තිබ්බේ 235-240ක් විතර
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මට නං එහෙම ලොකු අවුලක් උනේ නෑ. මගේ තියෙන්නෙත් ඉන්දියන් බයික් එකක් මම කුරුණෑගල ඉඳන් ඔහිය හරහා බොරලන්දට ගිහින් ආවා පැය එකොළහකින්. කිලෝමීටර් 400ට කිට්ටුවෙන්න වැටිලා තිබුණා. කදුනේ ඉතින් ඒක හින්ද තැන්නේ වගේ යන්න බෑ. හැබැයි දැන් ගොඩක් කල්.

    utto oya wage travel mama karanne Dio eken :lol:
    :D , ganak wath na mata nam

    උන් යන්නෙත් රෝයල් එන්ෆීල්ඩ් වල නැත්තන් ජපන් වල. අපි වගේ ප්ලැටිනා කටුවල යන්නේ නෑ බන්. :(

    puka geadrin thiyala yaman , mathaka athuwa pukath ekka kondath thiyala pala
    ------ Post added on Jan 19, 2025 at 10:27 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Theorotically ගත්තොත් මේක වැරදි වෙන්න පුළුවන් . හැබැයි බන් , ප්‍රයෝගිකව බැලුවම ටෑන්ක් එක ෆුල් තියාගෙන හීට් එක වැඩි area එකක එකම දුර යන්න වැයවෙන පෙට්‍රල් ප්‍රමාණය , ටෑන්ක් එක 1/2 හෝ 3/4 වගේ පිරිලා තියෙද්දී වැයවන පෙට්‍රල් ප්‍රමනෙට වඩා වැඩි . මොකක් හරි සීන් එකක් තියෙනවා එතන .
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මැදවච්චිය හරියෙන් පස්සේ බාබකිව් වෙනවා කියල එකෙක් කිව්වා. ඇත්තද? සහරා කාන්තාරේ වගේද? 🤔
    යන්න පුළුවන් බන්..බැරිකමක් නෑ ,..
    හැබැයි ඒක තීරණය වෙන්නේ උබේ capacity එක මත..අනිත් එක තනියම යනවට වඩා තව සෙට් එකක් එක්ක ගියානම් ආතල් .
    මගේ බැචෙක් හිටියා ඌ ඔය වගේ රවුමක් ගියා තව කොල්ලෝ සෙට් එකක් එක්ක..
     
    • Love
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    @Heshan Daminda දවස් කීයකටද trip plan කරලා තියෙන්නේ. Volty එකක් වගේ ජපන් බයික් එකක් ඉල්ලාගන්නවත් කෙනෙක් නැද්ද
     
    • Wow
    Reactions: Heshan Daminda