උන් යන්නෙත් රෝයල් එන්ෆීල්ඩ් වල නැත්තන් ජපන් වල. අපි වගේ ප්ලැටිනා කටුවල යන්නේ නෑ බන්.යන්න පුලුවන්. එකදිගට නැතුව. අඩුම දවස් 3ක් වත් නම්. ඔය ඉන්දියාවේ උන් බන් කිලෝමීටර් එක්දාස් ගනන් යන්නේ බයික් වල.![]()

උන් යන්නෙත් රෝයල් එන්ෆීල්ඩ් වල නැත්තන් ජපන් වල. අපි වගේ ප්ලැටිනා කටුවල යන්නේ නෑ බන්.යන්න පුලුවන්. එකදිගට නැතුව. අඩුම දවස් 3ක් වත් නම්. ඔය ඉන්දියාවේ උන් බන් කිලෝමීටර් එක්දාස් ගනන් යන්නේ බයික් වල.![]()

හරි බන්. ඉතින් යාපනේ කියන්නේ කිලෝමීටර් දාස් ගානක් ඈත නෙමෙයි නේ. බැරි කමක් නෑ. හරියට ප්ලෑන් කරලා ගියොත්.උන් යන්නෙත් රෝයල් එන්ෆීල්ඩ් වල නැත්තන් ජපන් වල. අපි වගේ ප්ලැටිනා කටුවල යන්නේ නෑ බන්.![]()
Pcx kohomada danne ne neda???උන් යන්නෙත් රෝයල් එන්ෆීල්ඩ් වල නැත්තන් ජපන් වල. අපි වගේ ප්ලැටිනා කටුවල යන්නේ නෑ බන්.![]()
ewwa nam @AhhhCapaCapa thamai..Pcx kohomada danne ne neda???
ඔව්. ඉස්සරලාම කන්න නැවැත්තුවේ අවිස්සාවේල්ල 62 km වලින් . එතෙන්ට යනකං 60 km/h විතර ගියා පාරේ වාහන තිබුනෙම නෑ ඒ වෙලාවේ. එතනින් එහා කිලෝමීටර් 50-60 ක් විතර ගිහිල්ලා ආපහු නැවැත්තුවේ. කතරගමට තිබ්බේ 235-240ක් විතරමාවනැල්ලේ ඉඳන් පැය 6කට ගියා...?
ගාල්ලේ ඉඳලත් බස් එකේ යන්න පැය 5ක් විතර යනවා නේ බං කතරගම ට...
වව්නියාව පහු කරන් යද්දි මාවත් බලන් යන්නewwa nam @AhhhCapaCapa thamai..
Dawalta ne yanne.horu gana ehem baya nadda bn me wage yanne palu pathi walath![]()
dawaltath innaw bn horu ona tharam palu pathi walaDawalta ne yanne.

මට නං එහෙම ලොකු අවුලක් උනේ නෑ. මගේ තියෙන්නෙත් ඉන්දියන් බයික් එකක් මම කුරුණෑගල ඉඳන් ඔහිය හරහා බොරලන්දට ගිහින් ආවා පැය එකොළහකින්. කිලෝමීටර් 400ට කිට්ටුවෙන්න වැටිලා තිබුණා. කදුනේ ඉතින් ඒක හින්ද තැන්නේ වගේ යන්න බෑ. හැබැයි දැන් ගොඩක් කල්.

, ganak wath na mata namඋන් යන්නෙත් රෝයල් එන්ෆීල්ඩ් වල නැත්තන් ජපන් වල. අපි වගේ ප්ලැටිනා කටුවල යන්නේ නෑ බන්.![]()
Theorotically ගත්තොත් මේක වැරදි වෙන්න පුළුවන් . හැබැයි බන් , ප්රයෝගිකව බැලුවම ටෑන්ක් එක ෆුල් තියාගෙන හීට් එක වැඩි area එකක එකම දුර යන්න වැයවෙන පෙට්රල් ප්රමාණය , ටෑන්ක් එක 1/2 හෝ 3/4 වගේ පිරිලා තියෙද්දී වැයවන පෙට්රල් ප්රමනෙට වඩා වැඩි . මොකක් හරි සීන් එකක් තියෙනවා එතන .ai bn e?
Platina eke aulak nehane. oke hodata thel weda.උන් යන්නෙත් රෝයල් එන්ෆීල්ඩ් වල නැත්තන් ජපන් වල. අපි වගේ ප්ලැටිනා කටුවල යන්නේ නෑ බන්.![]()
යන්න පුළුවන් බන්..බැරිකමක් නෑ ,..මැදවච්චිය හරියෙන් පස්සේ බාබකිව් වෙනවා කියල එකෙක් කිව්වා. ඇත්තද? සහරා කාන්තාරේ වගේද?![]()
තෙල් වැඩ කරන්නෙ සැප නැති නිසානෙ.Platina eke aulak nehane. oke hodata thel weda.