|...මොඩර්න් ආලය...|

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
දරුණු කතාවක්නෙ සහෝ කියලා තියෙන්නෙ... ඔයා මම වගේ තරුන කොල්ලන්ගෙන් හුඟ දෙනෙක් ඇන්දිලා මිත්‍රයා.. උන් කරන්න මොනවද.. උන් කොතැනද නවතින්නෙ කියන්න ඒ අයවත් දන්නෙ නැහැ..

ඇස් ඇරවන නිර්මාණයක් මචන්.. ජය !



bohoma sthuthie machan .. umbe kathawa aththa... ada samajaye goda denek bathira sanskruthiyath ekka halme patalila gihin winasa wenawa....
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
රැවටෙන නිසා රවටනවා, දැන් බැලූ බැලූ හැම අතම මෙය කලාවක්...

බලවත් මාතෘකාවක් ඔස්සේ ඔබ කල විචාරය ඉතා වැදගත්. ඉන් ලොකු මෙහෙවරක් ඉටු වේ යැයි සිතුනි.

ඔබට ජය සොයුර.
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
පරිහානියක තරම! මෙම පද ෙප්ලි ටික රාගයෙන් මත්උන සලලෙකු ගැනයි. හරියට තරුනියකට අාදරය කරන තරුනයෙක් මෙහෙමනෑ. ඒ අය හදුනාගැනීම හරිම වැදගත්. හොද අාදර්ශයක් දෙන්න පුළුවන් මෙයින්.
 

truth100%

Member
Jan 13, 2010
645
39
0
කියන්න වචන නෑ. පුදුම හිතුනා. ඒ තරම් හරවත් නිර්මාණයක්. සුබ පැතුම්!
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
ස්ත්‍රී රූපයක් දිහා අද සමාජය බලන්න පුරුදු වෙලා තියෙන්නේ වෙනත්ම ඇසකින්..එහි තිබෙන්නේ ආශාව ආසක්ත වුනු රාගීය බැල්මක්...ආදරණිය බැල්ම ගිලිහිලා ගිහින් බොහෝ කල් වෙනවා..

කොච්චර ඇඳුම් ඇඳගෙන හිටියත් තමන්ගේ රාගික මනසින් ඒ ඇඳුම් ගලවලා දාලා එහි ඇතුලත කිමිදී බලන්න පුරුදු පුහුණු වුන සමාජයක ඉන්න අපිට මේ වගේ ඛේදනීය අත්දැකීම් අහන්න හා විඳින්න සිදුවෙන එක අරුමයක් නෙවෙයි කියලයි මට හැඟෙන්නේ...

බොහොම හොඳ ඇස් ඇරවීමක් හා සමාජය දැනුවත්කිරීමක් ඔබේ නිර්මානය තුලින් ලබාදී තිබෙනවා...

ඔබට ජය මල්ලියා....

bohoma sthuthie aiyye aiyyage watina adahas walata ....
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
අපූරු නිර්මාණයක් සහෝ... කාළයේ වරදම නෙවෙයි... සමාජයේ වරදමත් නෙවෙයි... ඒත් නිරන්තරයෙන් මෙවැනි දේ සිදුවෙනවා...

Code:
[SIZE=5]ඇසැ'ර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී....[/SIZE]

මෙවැනි නිර්මාණ මිනිසුන්ගේ වැහී ඇති ඇස් අරින්න උදව් වෙනවා.... ඒත් කියවිය යුතුම අය මේවා කියවනවාද දන්නේ නෑ...
.

Rep ++

aththa saho .. nohom sthuthie adahas walata !