දරුණු කතාවක්නෙ සහෝ කියලා තියෙන්නෙ... ඔයා මම වගේ තරුන කොල්ලන්ගෙන් හුඟ දෙනෙක් ඇන්දිලා මිත්රයා.. උන් කරන්න මොනවද.. උන් කොතැනද නවතින්නෙ කියන්න ඒ අයවත් දන්නෙ නැහැ..
ඇස් ඇරවන නිර්මාණයක් මචන්.. ජය !
රවට්ටන සහ රැවටෙන දෙපැත්තටම හිතන්න දෙයක්
අපූරුයි සහෝ
ස්ත්රී රූපයක් දිහා අද සමාජය බලන්න පුරුදු වෙලා තියෙන්නේ වෙනත්ම ඇසකින්..එහි තිබෙන්නේ ආශාව ආසක්ත වුනු රාගීය බැල්මක්...ආදරණිය බැල්ම ගිලිහිලා ගිහින් බොහෝ කල් වෙනවා..
කොච්චර ඇඳුම් ඇඳගෙන හිටියත් තමන්ගේ රාගික මනසින් ඒ ඇඳුම් ගලවලා දාලා එහි ඇතුලත කිමිදී බලන්න පුරුදු පුහුණු වුන සමාජයක ඉන්න අපිට මේ වගේ ඛේදනීය අත්දැකීම් අහන්න හා විඳින්න සිදුවෙන එක අරුමයක් නෙවෙයි කියලයි මට හැඟෙන්නේ...
බොහොම හොඳ ඇස් ඇරවීමක් හා සමාජය දැනුවත්කිරීමක් ඔබේ නිර්මානය තුලින් ලබාදී තිබෙනවා...
ඔබට ජය මල්ලියා....
hmm...godak dewal naraka peththata yanakota onima dewal nethi welama yanawa...
Nice work...keep it up..!!
අපූරු නිර්මාණයක් සහෝ... කාළයේ වරදම නෙවෙයි... සමාජයේ වරදමත් නෙවෙයි... ඒත් නිරන්තරයෙන් මෙවැනි දේ සිදුවෙනවා...
Code:[SIZE=5]ඇසැ'ර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී....[/SIZE]
මෙවැනි නිර්මාණ මිනිසුන්ගේ වැහී ඇති ඇස් අරින්න උදව් වෙනවා.... ඒත් කියවිය යුතුම අය මේවා කියවනවාද දන්නේ නෑ....
Rep ++