ලොකු අමාරුවක් ආවේම නෑ, අත ටිකක් රිදුනා විතරයි, අත උස්සන්න අමාරු උනා දවස් 2ක්. පොඩි උණක් ආවා දවස් 2ක්. ඒක එච්චර ගාණක් නෑ.
පලවෙනි දවසේ විතරක් රෑ පැනඩෝල් 2ක් බිව්වා.
ඉන්ජෙක්ෂන් ගහපු පැත්තට හැරිලා අත තැලෙන්න නිදාගන්න හොද නෑ. අත තෙමාගන්න හොද නෑ. රෙස්ට් එකේ ඩොක්ටර්ලා කියන ව්දිහට ඉන්න ඕනි.
2වෙනි ඩෝස් එකට තදට උණ ගන්නවා කියලා අහලා තියනවා, දෙවෙනි එක ගැහුවොත් කියන්නම්.