මොඩර්නා පලවෙනි dose එකේ side effects

DragonT

Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    ලොකු අමාරුවක් ආවේම නෑ, අත ටිකක් රිදුනා විතරයි, අත උස්සන්න අමාරු උනා දවස් 2ක්. පොඩි උණක් ආවා දවස් 2ක්. ඒක එච්චර ගාණක් නෑ.
    පලවෙනි දවසේ විතරක් රෑ පැනඩෝල් 2ක් බිව්වා.
    ඉන්ජෙක්ෂන් ගහපු පැත්තට හැරිලා අත තැලෙන්න නිදාගන්න හොද නෑ. අත තෙමාගන්න හොද නෑ. රෙස්ට් එකේ ඩොක්ටර්ලා කියන ව්දිහට ඉන්න ඕනි.
    2වෙනි ඩෝස් එකට තදට උණ ගන්නවා කියලා අහලා තියනවා, දෙවෙනි එක ගැහුවොත් කියන්නම්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා විශාල වැඩ කොටසක් කරනවා නේද එතුමන්ගේ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    918
    1,481
    93
    Sinopharm ගැහුවේ. කට්ටිය කියන කිසි දෙයක් වුනේ නැහැනේ බන්.. රිදිලි ඔලුවේ කැක්කුමවල් අනම් මනම් මුකුත් නැහැ. අකමැත්තෙන් ගැහුවේ. Pfizer වගේ ගහ ගන්න ලැබුනනම් කියලා හිතෙනවා දැන් සැහෙන.. මොක ද EU වලට යන්න වගේ හිතන් ඉන්නවනම් සයිනෝෆාර්ම් ගහපු එවුන්ට විසා කේස් කියලා ආරංචි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    injection gahuwama mark ekak hitinawa, ehema mark ekak nadda?
    Eye gehuwe. denata nam penna na.

    Atha tikak redenawa echcharai.

    මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා විශාල වැඩ කොටසක් කරනවා නේද එතුමන්ගේ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්.
    me pette nam pora newe man danna widihata eth nuwara, hema pettakama wage gahagena gahagena yanawa. pereda, eye, ada, heta me laga patha okkoma area wala gahanawa.

    perahera nisa kiyala thama aranchi
    ------ Post added on Jul 23, 2021 at 6:07 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    Sinopharm ගැහුවේ. කට්ටිය කියන කිසි දෙයක් වුනේ නැහැනේ බන්.. රිදිලි ඔලුවේ කැක්කුමවල් අනම් මනම් මුකුත් නැහැ. අකමැත්තෙන් ගැහුවේ. Pfizer වගේ ගහ ගන්න ලැබුනනම් කියලා හිතෙනවා දැන් සැහෙන.. මොක ද EU වලට යන්න වගේ හිතන් ඉන්නවනම් සයිනෝෆාර්ම් ගහපු එවුන්ට විසා කේස් කියලා ආරංචි.
    එහෙම අපිට ඕන එකක් ගහගන්න බෑ නේද බං? දෙන එකක් ගහගන්න ඕන නේද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,189
    67,542
    113
    Sinopharm ගැහුවේ. කට්ටිය කියන කිසි දෙයක් වුනේ නැහැනේ බන්.. රිදිලි ඔලුවේ කැක්කුමවල් අනම් මනම් මුකුත් නැහැ. අකමැත්තෙන් ගැහුවේ. Pfizer වගේ ගහ ගන්න ලැබුනනම් කියලා හිතෙනවා දැන් සැහෙන.. මොක ද EU වලට යන්න වගේ හිතන් ඉන්නවනම් සයිනෝෆාර්ම් ගහපු එවුන්ට විසා කේස් කියලා ආරංචි.
    dakkane mind eka.isella gahuwe jivithe beraganna mona magualk hari gahala.aye mind eka kiyanwa tho aparade araka gahuwe meka gahanna tibbane kiyala. :lol:
     
    gama22

    Well-known member
  • මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා විශාල වැඩ කොටසක් කරනවා නේද එතුමන්ගේ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්.
    එතුමට නම් ජයටම කරගන්නවා නාවලපිටිය පැත්‍තෙ
     
    • Like
    Reactions: EnIgma001

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    සාමාන්‍ය මිනිස්සුන්ට දෙන දෙයක් තමා
    කන්ටැක්ස් තියන උන් ගහගන්නවා ඇති ෆයිසර් එක එහෙම. දැනට තියන හොදම් එක ෆයිසර්ද?මොඩර්නාද?
     
    • Like
    Reactions: NRTG and ruchira55

    gama22

    Well-known member
  • කන්ටැක්ස් තියන උන් ගහගන්නවා ඇති ෆයිසර් එක එහෙම. දැනට තියන හොදම් එක ෆයිසර්ද?මොඩර්නාද?
    ෆයිසාර් කියනවානේ දම්ම්ක ජූස් එක 100% කියලා තමයි කිවුවේ හරිද දන්නෑ. අර සීතා නෝනගේ බෙහෙත දන්න කෙනෙක් ඉන්නවද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,690
    113
    කන්ටැක්ස් තියන උන් ගහගන්නවා ඇති ෆයිසර් එක එහෙම. දැනට තියන හොදම් එක ෆයිසර්ද?මොඩර්නාද?
    මොඩර්නා කියලා තමයි කට්ටිය කියන්නෙ. දෙකම 90+ නිසා දෙකෙන් ඕන එකක්.

    කන්ටෑක්ට්ස් තියෙන අය බොහෝ දුරට මේ වෙනකොට වැක්සීන් ශොට් දෙකම අරන් ඉන්නෙ. උන්ට ආයිත් ඕක ගහගන්න බෑනේ. හොඳ එකක් එනකම් පරිස්සම් වෙලා ඉවසලා හිටපු අයට පුළුවන් ඉතින්. ලන්කාවෙ ගොඩක් දෙනෙක්ට ලැබෙන්න සයිනෝෆාම්/සයිනොවැක් බන්
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -

    ලොකු අමාරුවක් ආවේම නෑ, අත ටිකක් රිදුනා විතරයි, අත උස්සන්න අමාරු උනා දවස් 2ක්. පොඩි උණක් ආවා දවස් 2ක්. ඒක එච්චර ගාණක් නෑ.
    පලවෙනි දවසේ විතරක් රෑ පැනඩෝල් 2ක් බිව්වා.
    ඉන්ජෙක්ෂන් ගහපු පැත්තට හැරිලා අත තැලෙන්න නිදාගන්න හොද නෑ. අත තෙමාගන්න හොද නෑ. රෙස්ට් එකේ ඩොක්ටර්ලා කියන ව්දිහට ඉන්න ඕනි.
    2වෙනි ඩෝස් එකට තදට උණ ගන්නවා කියලා අහලා තියනවා, දෙවෙනි එක ගැහුවොත් කියන්නම්.
    මොඩර්නා ගැහුවා !
    උණ නෑ , හිසරසය නෑ , ඇග පත අමාරු නෑ , අතේ අමාරු නෑ.. මුකුත් අවුලක් නෑ තවම
    කට්ට ගහපු තැන නම් දවස් 2 ක් විතර රිදුනා.
    එච්චරම තමා..

    - උබේ ශරීර ප්‍රතිශක්තීකරණය හොද මට්ටමක නෑ ඒකයි උබට අතුරු ආබාධ එන්නේ !! -
    ------ Post added on Jul 23, 2021 at 6:47 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    2nd ඩෝස් එකෙන් තමා ආතල් එක
    1st එක දැනෙන්නේවත් නෑ
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා විශාල වැඩ කොටසක් කරනවා නේද එතුමන්ගේ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්.
    apita nam wada karala na

    Sinopharm ගැහුවේ. කට්ටිය කියන කිසි දෙයක් වුනේ නැහැනේ බන්.. රිදිලි ඔලුවේ කැක්කුමවල් අනම් මනම් මුකුත් නැහැ. අකමැත්තෙන් ගැහුවේ. Pfizer වගේ ගහ ගන්න ලැබුනනම් කියලා හිතෙනවා දැන් සැහෙන.. මොක ද EU වලට යන්න වගේ හිතන් ඉන්නවනම් සයිනෝෆාර්ම් ගහපු එවුන්ට විසා කේස් කියලා ආරංචි.
    sinopharm gahuwama aga amaru nathi unath rest eke inna oni dawas 2k wath
    ------ Post added on Jul 23, 2021 at 7:13 PM

    Sinopharm ගැහුවේ. කට්ටිය කියන කිසි දෙයක් වුනේ නැහැනේ බන්.. රිදිලි ඔලුවේ කැක්කුමවල් අනම් මනම් මුකුත් නැහැ. අකමැත්තෙන් ගැහුවේ. Pfizer වගේ ගහ ගන්න ලැබුනනම් කියලා හිතෙනවා දැන් සැහෙන.. මොක ද EU වලට යන්න වගේ හිතන් ඉන්නවනම් සයිනෝෆාර්ම් ගහපු එවුන්ට විසා කේස් කියලා ආරංචි.
    sinopharm gahuwama aga amaru nathi unath rest eke inna oni dawas 2k wath
    කන්ටැක්ස් තියන උන් ගහගන්නවා ඇති ෆයිසර් එක එහෙම. දැනට තියන හොදම් එක ෆයිසර්ද?මොඩර්නාද?
    pfiser, moderna dekama hodai, ekawagema technology ekek use karanne. wada karana hati, side effect, efficacy eka serama godak samanai. vaccine eke effect ekath godak kal thiyanawalu
    ------ Post added on Jul 23, 2021 at 7:15 PM

    මොඩර්නා ගැහුවා !
    උණ නෑ , හිසරසය නෑ , ඇග පත අමාරු නෑ , අතේ අමාරු නෑ.. මුකුත් අවුලක් නෑ තවම
    කට්ට ගහපු තැන නම් දවස් 2 ක් විතර රිදුනා.
    එච්චරම තමා..

    - උබේ ශරීර ප්‍රතිශක්තීකරණය හොද මට්ටමක නෑ ඒකයි උබට අතුරු ආබාධ එන්නේ !! -
    ------ Post added on Jul 23, 2021 at 6:47 PM
    ape game hamotama mama kiyapu amaru tika thibuna
    ------ Post added on Jul 23, 2021 at 7:15 PM

    2nd ඩෝස් එකෙන් තමා ආතල් එක
    1st එක දැනෙන්නේවත් නෑ
    2nd dose eka gahuwada? mokada une
    ------ Post added on Jul 23, 2021 at 7:16 PM
     
    • Wow
    Reactions: charitha2011

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    උබට මොකද උනේ 2 ගැහුවාම ? :baffled: :eek:

    මට අවුලක් නෑ
    Covid19 හින්දා කොස් පොලොස් කකා ගෙදරනේ හිටියේ පහුගිය ටිකේ WFH

    බබාලා වගේ එවුන් ටික half day දාලා ගියා අමාරුයි කියලා 😆

    මන් AstraZeneca ගැහුවෙ
    ගහලා හවස 🥃 දැන්මා. මන් ඇහුවා අවුලක් නැද්ද කියලා.නොබී ඉන්න බැරිමද කියලා අහලා නර්ස්. පොඩ්ඩක් ගත්තට කමක් නෑ කිව්වා 😉