මොඩලින්

chrishanthi_nadeeshani

Junior member
  • Dec 21, 2012
    53
    12
    8
    මම මේ අනුන්ගෙ ඇද කුද හොයනව නොවෙයි. සාමාන්‍යෙයන් මොඩලින් කරන අය badminton ගහල හරි පොඩ්ඩක් බඩ බස්ස ගන්න වෙනවා
    මෙතනින් ගත්තෙ http://gallery.lankagossip.info/2014/09/cats-awards-2014-fashion-show.html

    Cats%2BAwards%2B2014%2B(121).jpg


    Cats%2BAwards%2B2014%2B(6).jpg
     
    Last edited:
    • Like
    Reactions: සොහොන

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Last edited:

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මේකි මේකේ තරග කරන කෙල්ලෙක් ද කොහෙද බන්...ඔය අතේ ගහන් ඉන්නේ නම්බර්ස්.. මොකක් හරි කොම්පැණි එහෙක වැඩ කරන කෙල්ලෙක් වෙන්න ඇති...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් මේ කාටවත් අපහාස කරනවා නෙමෙයි.. මේකිගෙ ඇඟේ හැටි බලන්නකො.. මල හෝන්තුවක්..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,760
    113
    ඇයි බන් ඔය මෝස්‌තර design කරන එවුන්ට මොලයක් නැද්ද ඇදුම් තියෙන්න ඕනි අදින කෙනා ලස්සනට පෙන්න මිසක් චාටර් වෙන්න නෙවි කියල . දැන් පන්තිත් තියෙනවා නේද ඔය ..... fashion design
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    මාත් මේ කාටවත් අපහාස කරනවා නෙමෙයි.. මේකිගෙ ඇඟේ හැටි බලන්නකො.. මල හෝන්තුවක්..

    ඔය ලස්සනට ඇදුම් ඇදගෙන හිටියට සුරංගනාවියෝ වගේ හිටියට ලංකාවේ ගැහැණු බහුතරයක් ඔහොම තමයි සහෝ.
    GYM යන්නේ ලංකාවේ ගැහැණු කීදෙනේද? කීදෙනෙක් මහන්සිවෙලා වැඩකරන රස්සාවල් කරනවද? එතින් අති බහුතරයකගේ ඇගවල් ඔහොම වෙන එක අහන්න දෙයක්ද (වයසට යනකොට)? ගැනු විතරක් නෙවි පිරිමිත් එහෙමයි.

    කෙල්ලෝ ඇදුම්වලින් බඩවල් වහගෙන ඉන්නේ. පිටරටවල කෙල්ලෝ නම් බදින්න ඉස්සෙල්ල බිකිනිය ඇඳගෙන beach එකෙක්ට ගෙනිචනම්, පොඩි අදහසක් ගන්න පුළුවන්
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    සීසර් කරපු පාර පේන්න තියෙනව නේද?:dull::dull:

    එක දැනුයි දැක්කේ - උබ එච්චර බැලුවද ?:P:P

    ඔය වගේ ඒවා සෑහෙන අතගාලා තියෙනවා - එක නිසා අත්දැකීමෙන් කිවේ. පොඩ්ඩක් දැක්කත් ඇති. ලොල්