මොනවද අම්මේ Code ජාතියක්

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මොනවද අම්මේ Code ජාතියක්

    මොනවද අම්මේ Code ජාතියක්
    Notepad එකේ කවුදෝ ලියලා
    කවුරුද අම්මේ මේව ලියන්නේ
    HTML වල tag දාලා

    පුතා දන්නෙ නෑ Developing අයියලා
    Notepad එකේ හරි වැඩ කරතී
    SQL අමාරුවෙන් ලියද්දී
    Hackersලා ඒවට කෙලිතී

    මේ වගේ ලස්සන පාට අපිට නෑ
    කොතනින් මේවා RUN වෙන්නේ
    කොහොමද අම්මේ මේව ලියන්නෙ
    මටනම් නෑ CSS තේරෙන්නේ

    ID එකකට Class එකකට හරි
    Style ඇත Coding කරලා
    ඒවායින් මේ Div පැහැ ගන්නටයි
    ඒවා කෙරෙන්නේ හොර රහසේ

    අම්මේ අම්මේ අර Local Host එකේ
    Error Message හෝ ගා ඒවතී
    උන් දන්නව ඇති මේ Coding වල
    PHP mistake කියලා

    ඔව් මගේ සූකිරි පුංචි පුතේ ඔව්
    Developers ලටත් රතු කො‍ටු පනිතී
    එක එක කාලෙට Errors එද්දී
    Download කර Past කර දමතී

    බිම බැලුවත් Tag උඩ බැලුවත් Tag
    Script Tag Head එකෙ ලියලා
    සෑමදාම ඇයි මේ වගෙ වෙන්නේ
    Framework නැද්ද මේ වගෙ හදලා

    CMS , ZEND ඉපදුන කාලෙට
    කවදත් ඔහොමයි පුතුනි මගේ
    Developers ලා වාගෙම Designers ල වාගෙම
    අපිත් Framework වල Coding කරතී​
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පට්ටයි බකුණෝ ලියපු පේළි ටික~
    සුපිරියටම ලියවිලා ඇතී..
    සමහරු ඇවිදින් රෙප් දී යනකොට~
    අනෙකුන් ටී.එෆ්.ඇස් කියතී..

    ඔය තාලෙමයි.. :P
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    පට්ටයි බකුණෝ ලියපු පේළි ටික~
    සුපිරියටම ලියවිලා ඇතී..
    සමහරු ඇවිදින් රෙප් දී යනකොට~
    අනෙකුන් ටී.එෆ්.ඇස් කියතී..

    ඔය තාලෙමයි.. :P

    oya ussapu ekak. source danna amathaka una :baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පට්ටයි බකුණෝ ලියපු පේළි ටික~
    සුපිරියටම ලියවිලා ඇතී..
    සමහරු ඇවිදින් රෙප් දී යනකොට~
    අනෙකුන් ටී.එෆ්.ඇස් කියතී..

    ඔය තාලෙමයි.. :P
    :rofl: