මොනවද අම්මේ Code ජාතියක්
මොනවද අම්මේ Code ජාතියක්
Notepad එකේ කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේව ලියන්නේ
HTML වල tag දාලා
පුතා දන්නෙ නෑ Developing අයියලා
Notepad එකේ හරි වැඩ කරතී
SQL අමාරුවෙන් ලියද්දී
Hackersලා ඒවට කෙලිතී
මේ වගේ ලස්සන පාට අපිට නෑ
කොතනින් මේවා RUN වෙන්නේ
කොහොමද අම්මේ මේව ලියන්නෙ
මටනම් නෑ CSS තේරෙන්නේ
ID එකකට Class එකකට හරි
Style ඇත Coding කරලා
ඒවායින් මේ Div පැහැ ගන්නටයි
ඒවා කෙරෙන්නේ හොර රහසේ
අම්මේ අම්මේ අර Local Host එකේ
Error Message හෝ ගා ඒවතී
උන් දන්නව ඇති මේ Coding වල
PHP mistake කියලා
ඔව් මගේ සූකිරි පුංචි පුතේ ඔව්
Developers ලටත් රතු කොටු පනිතී
එක එක කාලෙට Errors එද්දී
Download කර Past කර දමතී
බිම බැලුවත් Tag උඩ බැලුවත් Tag
Script Tag Head එකෙ ලියලා
සෑමදාම ඇයි මේ වගෙ වෙන්නේ
Framework නැද්ද මේ වගෙ හදලා
CMS , ZEND ඉපදුන කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
Developers ලා වාගෙම Designers ල වාගෙම
අපිත් Framework වල Coding කරතී
Notepad එකේ කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේව ලියන්නේ
HTML වල tag දාලා
පුතා දන්නෙ නෑ Developing අයියලා
Notepad එකේ හරි වැඩ කරතී
SQL අමාරුවෙන් ලියද්දී
Hackersලා ඒවට කෙලිතී
මේ වගේ ලස්සන පාට අපිට නෑ
කොතනින් මේවා RUN වෙන්නේ
කොහොමද අම්මේ මේව ලියන්නෙ
මටනම් නෑ CSS තේරෙන්නේ
ID එකකට Class එකකට හරි
Style ඇත Coding කරලා
ඒවායින් මේ Div පැහැ ගන්නටයි
ඒවා කෙරෙන්නේ හොර රහසේ
අම්මේ අම්මේ අර Local Host එකේ
Error Message හෝ ගා ඒවතී
උන් දන්නව ඇති මේ Coding වල
PHP mistake කියලා
ඔව් මගේ සූකිරි පුංචි පුතේ ඔව්
Developers ලටත් රතු කොටු පනිතී
එක එක කාලෙට Errors එද්දී
Download කර Past කර දමතී
බිම බැලුවත් Tag උඩ බැලුවත් Tag
Script Tag Head එකෙ ලියලා
සෑමදාම ඇයි මේ වගෙ වෙන්නේ
Framework නැද්ද මේ වගෙ හදලා
CMS , ZEND ඉපදුන කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
Developers ලා වාගෙම Designers ල වාගෙම
අපිත් Framework වල Coding කරතී





