මම ඉස්සර කාලෙ ඉඳන් සිරසේ කැඳැල්ල වැඩසටහන බැලුවා.. යූටියුබ් එකෙනුත් බැලුවා.. බලද්දි ඒ ඒ කොන්සෙප්ට්ස් හොඳට අධ්‍යනය කලා.. එයාලා පවත්වන එක්ශිබිශන් හැම එහෙකටම මම ගියා..ගිහින් අලුත් අලුත් ට්‍රෙන්ඩ්ස් ගැන අවබෝධයක් ගන්නවා.. පස්සේ ලංකාවේ යූටියුබ් කරන ලයිරා ස්ටූඩියෝ සෙට් උනා.. ලොකු කොන්ටෙන්ට් එකක් නැති උනාට උන්ගෙ කොන්සෙප්ට්ස් මරු.. ඉගෙන ගන්න දේවල් තියෙනවා ගොඩක්.. තව ෆොරීන් යූ ටියුබ් චැනල්ස් බලනවා..මේක කොහොමද ඉගෙනගත්තෙ මචං?Youtube?
මම මූණුපොතේ ඔය ෆීල්ඩ් එකේ ගොඩක් පේජස් ලයික් කරලා තියෙන්නේ.. ඉතින් නිතරම වෝල් එකේ තියෙනවා ඔය දේවල්.. එහෙම මම එකතු කර ගත්තු පින්තූර විශාල ප්‍රමාණයකුත් තියෙනවා.. ඉතින් මම වැඩක් කරද්දි අර පින්තූර බලලා හොඳට අධ්‍යනය කරනවා..

