මොනවද ඉගෙනගන්නෙ?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මේක කොහොමද ඉගෙනගත්තෙ මචං?Youtube?
    මම ඉස්සර කාලෙ ඉඳන් සිරසේ කැඳැල්ල වැඩසටහන බැලුවා.. යූටියුබ් එකෙනුත් බැලුවා.. බලද්දි ඒ ඒ කොන්සෙප්ට්ස් හොඳට අධ්‍යනය කලා.. එයාලා පවත්වන එක්ශිබිශන් හැම එහෙකටම මම ගියා..ගිහින් අලුත් අලුත් ට්‍රෙන්ඩ්ස් ගැන අවබෝධයක් ගන්නවා.. පස්සේ ලංකාවේ යූටියුබ් කරන ලයිරා ස්ටූඩියෝ සෙට් උනා.. ලොකු කොන්ටෙන්ට් එකක් නැති උනාට උන්ගෙ කොන්සෙප්ට්ස් මරු.. ඉගෙන ගන්න දේවල් තියෙනවා ගොඩක්.. තව ෆොරීන් යූ ටියුබ් චැනල්ස් බලනවා..

    මම මූණුපොතේ ඔය ෆීල්ඩ් එකේ ගොඩක් පේජස් ලයික් කරලා තියෙන්නේ.. ඉතින් නිතරම වෝල් එකේ තියෙනවා ඔය දේවල්.. එහෙම මම එකතු කර ගත්තු පින්තූර විශාල ප්‍රමාණයකුත් තියෙනවා.. ඉතින් මම වැඩක් කරද්දි අර පින්තූර බලලා හොඳට අධ්‍යනය කරනවා..
     
    • Like
    Reactions: Jalz

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    මම ආසයි දර්ශනය(philosophy)ඉගෙනගන්න.ඒත් තවම වෙලාවක් හදාගන්න බැරි උනා.ඒ වගේම ක්‍රමවත්ව ඉගෙන ගන්න ලංකාවෙ පහසුකම් නෑ. තනියම අක්‍රමවත් විදියට තමයි ඉගෙනගන්න වෙන්නෙ
    Kalaniya university eke thiynwa poddak balanna machn
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මම ආසයි දර්ශනය(philosophy)ඉගෙනගන්න.ඒත් තවම වෙලාවක් හදාගන්න බැරි උනා.ඒ වගේම ක්‍රමවත්ව ඉගෙන ගන්න ලංකාවෙ පහසුකම් නෑ. තනියම අක්‍රමවත් විදියට තමයි ඉගෙනගන්න වෙන්නෙ

    MSc, MPhil thyenawane.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ ෆීල්ඩ් එක: ඉන්ටර්නෙට් මාකටින්.

    මම වෙලාවක් ලැබුනාම වෙබ් ඩිවෙලොපින්, ඇප් ඩිවෙලොපින්, ලිනක්ස්, ඉලෙක්ට්‍රොනික්ස් වගේ දේවල් ගැන ටික ටික තනියෙන් ඉගෙන ගන්නවා. මේ දේවල් නම් මම ඉගෙන ගන්නෙ කවදාහරි මේවා කරලා සල්ලි හම්බ කරන අරමුනකින් නෙමෙයි. ආසාවටම විතරයි. :rolleyes:

    Python, Node.js, React වගේ දේවල් හොදට ඉගෙන ගන්න පට්ට ආසාවක් තියෙන්නෙ. ඒත් මගේ ෆීල්ඩ් එකේ දේවල් ගැන අප්ඩේට් වෙන්නත් ඕන නිසා ඒකටම කියලා වෙලාවක් වෙන් කරගන්න එකයි දැනට තියෙන අවුල. :(
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    Engineering, Electronics :love::love:

    යූටියුබ් එකේ tech reviews ලා ගොඩක් ෆලෝ කරනවා.. වීක්ලී අප්ඩේට් වෙනවා අලුත් අලුත් ටෙක්නොලොජි ගැන..

    Follow karana channels monawada machan??
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    2) interior designing / house building concepts ඉගෙන ගනින්... ඒක මාරම ප්‍රයෝජනවත් උඹ ගෙදර හදන දවසක... ගෙයක් කොහොමද වයරින්ග් කරන්නේ /ඒ ඒ තැන් වලට වයරින්ග් ප්ලෑන් අඳින හැටි / බඩු ඇරෙන්ජ් කරන්නේ කොහොමද / ටයිලින්ග් / පෑන්ට්‍රී ඩිසයින්ග් කරන්නේ කොහොමද? / යන ෆර්නිචර් මොනවද / ලයිට් ෆිටින්ග්ස් මොනවද / වෝටර්බේස් / ගාර්ඩ්නින්ග් / බාත් රූම් එක එලිගන්ට් විදියට හදා ගන්නේ කොහොමද / කොටින්ම ලංකාවේ ජීවන රටාවට හරියන විදියට ඒ දේවල් ගලප ගන්නේ කොහොමද... වගේ දේවල්.. මම එහෙම ඉගෙන ගත්තු කෙනෙක්.. මම මල්ලිගේ ගේ හදනකොට සම්පූර්ණ මගේ දැනුමට අනුව වැඩ කෙරුණේ.. ගේ පදිංචි වෙන දවසේ හැමෝම හොඳ කිව්වා.. වියදමත් අඩු කරගන්න පුළුවන්..

    මේ සම්බන්ධ හොඳ ලංකාවෙ යූටියුබ් චැනල්, වෙබ් සයි තියනවද මචං?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මම හිතුන දේ ඉගනගන්නව
    Philosophy
    Music
    Political
    Graphics designing
    Programing
    English
    Game developing
    Book writing
    ඔය හැමදේම පුලුවන් වෙලාවට තනියම ඉගනගන්නව
    තාම පොඩි ජොබ් එකක් කරන්නෙ ඒකෙන් හම්බෙන සල්ලිවලින් ආස දේවල් කරල කාටත් කරදරයක් නැතුව තනියම නිදහසේ ජීවිතේ අරං යනව 🤩
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොනවද මචං මේ field එකේ තියෙන interesting දෙවල්?
    විවිධ දාර්ශනිකයො ඒ කියන්නෙ ප්ලේටෝ හේගල් මාක්ස් වර්තමානෙ නම් ජිජැක් වගේ අය කියවන එකයි මම නම් කරන්නෙ.ඒකත් කලාතුරකින්.එයාලගෙ අදහස් කියෙව්වට දර්ශනය කියන්නෙ වෙනම සබ්ජෙක්ට් එකක්.ආසාව තිබුනට ලොකු දැනුමක් නෑ මටත්. ඒ දාර්ශනිකයො කියන දේවල් සහ දේවල් දකින විදිය දැක්කම ඉගෙන ගන්න ආස හිතුනා
     
    • Like
    Reactions: Jalz