මොනවද දෙයියනේ අපිට මේ වෙන්නේ ? ( අවුරුදු 18 ට ව&#353

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    Siraawatama ban.Apith ithin issara ohoma tamai:yes::yes:.Eth ochchara charter une naa:P:rofl:.Oya okun nodanna kamata kiyana dewalne ban:D:lol::rofl:.Burana ballo kanne naa kiyala kathawakuth tiyenawane:P.Anith eka owa ithin samajeta watunama hariyanawa:yes::yes:.Eth honda podi evunuth godak innawa:):yes:.Hamooma charter naa:rolleyes::rofl:

    hebei api real life ekata ewilla kapu kattata wada 100 times darunuwata munta kanna wenawa.mokada hina lokekane jvath wenne adjust wenna giyama depression hedila marei.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ane manda ban, oya serama 70 dahshake ipaduna demaupiyange daruwo neda wedi hariyak. ape un loku weddi monawa koraida danne ne. gemak denna wenawa unwa parissan koraganna :(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    12552651_862382240536964_1275706283624477557_n.jpg

    Muhudata Rathu waage nemei huththo
    Muhudata Raju waage:P:rofl::angry:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේක දැන් ලෙඩක් වගේ හැම තැනම බෝ වෙලා එකෙක් දෙන්නෙක් ට නම් කමක් නෑ හැම තැනම බෝ වෙලා උඹල කියන්නේ 9 වසරේ කොල්ලෙක් ඔය කැප් එක ගහගෙන මාත් එක්ක ටෝක් කරන්නේ නිකන් උගේ යාලුවෙක්ට වගේ රැප් ලයින් එකේ තමයි ටෝක උට වඩා දෙගුනයට වඩා මම වැඩිමල් එත් අපි ඒකාලේ ලොකු උන් ට තියපු රෙස්පෙක්ට් එක මුන් දැන් තොයන්නේ නෑ මගෙන් අහනව කට අස්සේ දුම් කුඩු තියනවද කියල ඌ තියනව ලු මම පොඩි එකා ලඟ නෝන්ඩි වෙන්න බැරි හින්ද ඔව් තියනව කියුවා ඌ කටුන් ශූ ෆූ ෆූ කියල සද්දයක් දාල රජිනි කාන්ත් සට්යිල් එකක් දාල කොලර් එක අස්සෙන් ගත්ත කියහන්කෝ දුම් කුඩු පැකට් එකක් මෙන්න ගහපන් බ්‍රෝ උඹ ඕක තියා ගනින් මට කොල්ලෝ ඉන්නව ඒව අරගන්න කියල මට දුන්න ගත්ත වගේ නෙමේ දැන් තියහන්කෝ උගේ ඉස්සටහ බොරුවට ඇක්ටින් පාරක් දීල ඌ ගියාම විසික් කලා මාරම ඇම්මක් තියෙන්නේ බඩුවක් ගහන්න ඕන අයියා කොල්ලෙක් උනාම ඌ මට දෙන ටෝක මන් ඔව් උඹ ගහල තියනවද කියල ඇහුවා නෑ තාම නෑ ගහනකං ඉන්නබෑ අබ්‍රෝ කැප් එක හැරෙව්ව පිටි පස්සර බ්‍රරෝ ජොයින්ට් ගහනවද ආයිත් ඇහුවා මම නෑ අයි කියුවම ඒවා ගැහුවම සුපිරි බ්‍රෝ ලු අඩෝ ඇත්තට්ම මුන් ගැන දුකයි මටනම් අපි කටින් කොච්චර කුපාඩි කතා කියුවත් හැබෑ ජීවිතයේ මනුස්සයෙක් වගේ ඉන්නවනේ මුන් දැන් ම මෙහෙම නම් මුන් ලොකු වෙලා මොනව කරයිද මානසික ලෙඩ්ඩු වෙලා රටම ඉවරයි බන් ඇත්තටම දුකයි
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165

    ඊයා යකෝ
    ඌට කයිය තිබ්බට සප්ලයි නැති නිසා බලු බෙට්ටක් වේලලා කුඩු කලාද දන්නේ නැහැ
    කනට එකක් දෙන්න තිබුනේ

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඊයා යකෝ
    ඌට කයිය තිබ්බට සප්ලයි නැති නිසා බලු බෙට්ටක් වේලලා කුඩු කලාද දන්නේ නැහැ
    කනට එකක් දෙන්න තිබුනේ

    කනට නෙමේ උස්සල ගහනව පොලවේ මගේ ළමයෙක් නම් 9 වසර කියන්නේ පොඩි එකෙක් නෙ බන් හිතල බලපන් 2003 ද කොහෙද හූනු බිජ්ජක් වගේ හිටියට කටනම තියනව
     
    CJ2552

    Member
    Jul 30, 2015
    63
    4
    0
    උන් හිතන් ඉන්නේ ඔහොම දැඟලුවම උන් හෙන පොරවල් කියල බන්.. මී හරක්
     
    • Like
    Reactions: FreeZingHeart

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    reputation_neg.gif
    මොනවද දෙයියනේ අපිට මේ... 01-26-2016 01:36 PM tho kariya ithin internet chandiyane waren kariyo eliyata wesige putha mama 11wasare tamai ay moko??

    ෂික් බන් එලකිරියේත් ඉන්නව වගේ මේ ජාතියේ උන් :eek:
    තොප්පිය ඌම දාගෙන පව් :dull:
     
    • Like
    Reactions: FreeZingHeart

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    reputation_neg.gif
    මොනවද දෙයියනේ අපිට මේ... 01-26-2016 01:36 PM tho kariya ithin internet chandiyane waren kariyo eliyata wesige putha mama 11wasare tamai ay moko??

    ෂික් බන් එලකිරියේත් ඉන්නව වගේ මේ ජාතියේ උන් :eek:
    තොප්පිය ඌම දාගෙන පව් :dull:

    ඔව් මගෙත් කපල තිබුන.හොඳම දේ ඔය වගේ එකෙක් එක්ක මොනවා කේස් 1ක් ගියොත් කන පුරෝලා දුම් විසි වෙන්න දෙන එක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පරම්පරා අතර ගැටුම කියන එක මොකද්ද කියල පලවෙනි පාරට තේරෙන්න ගත්ත බන්,
    වයසක අය ඉස්සර අපි කරන ඒවට බනිද්දි අපි හිතුවනෙ මේ පණ්ඩිතකමට අපිට ඉරිසියාවට කියල :sorry:
    ඒ කාලේ අපිවත් මෙහෙමද දන්නේ නෑ පෙනුනේ :oo:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පරම්පරා අතර ගැටුම කියන එක මොකද්ද කියල පලවෙනි පාරට තේරෙන්න ගත්ත බන්,
    වයසක අය ඉස්සර අපි කරන ඒවට බනිද්දි අපි හිතුවනෙ මේ පණ්ඩිතකමට අපිට ඉරිසියාවට කියල :sorry:
    ඒ කාලේ අපිවත් මෙහෙමද දන්නේ නෑ පෙනුනේ :oo:

    අඩෝ සිරාවට බන්. මටත් ඕකමයි හිතුනේ. දැන් අපි නාකියි. :sorry: