මේක දැන් ලෙඩක් වගේ හැම තැනම බෝ වෙලා එකෙක් දෙන්නෙක් ට නම් කමක් නෑ හැම තැනම බෝ වෙලා උඹල කියන්නේ 9 වසරේ කොල්ලෙක් ඔය කැප් එක ගහගෙන මාත් එක්ක ටෝක් කරන්නේ නිකන් උගේ යාලුවෙක්ට වගේ රැප් ලයින් එකේ තමයි ටෝක උට වඩා දෙගුනයට වඩා මම වැඩිමල් එත් අපි ඒකාලේ ලොකු උන් ට තියපු රෙස්පෙක්ට් එක මුන් දැන් තොයන්නේ නෑ මගෙන් අහනව කට අස්සේ දුම් කුඩු තියනවද කියල ඌ තියනව ලු මම පොඩි එකා ලඟ නෝන්ඩි වෙන්න බැරි හින්ද ඔව් තියනව කියුවා ඌ කටුන් ශූ ෆූ ෆූ කියල සද්දයක් දාල රජිනි කාන්ත් සට්යිල් එකක් දාල කොලර් එක අස්සෙන් ගත්ත කියහන්කෝ දුම් කුඩු පැකට් එකක් මෙන්න ගහපන් බ්රෝ උඹ ඕක තියා ගනින් මට කොල්ලෝ ඉන්නව ඒව අරගන්න කියල මට දුන්න ගත්ත වගේ නෙමේ දැන් තියහන්කෝ උගේ ඉස්සටහ බොරුවට ඇක්ටින් පාරක් දීල ඌ ගියාම විසික් කලා මාරම ඇම්මක් තියෙන්නේ බඩුවක් ගහන්න ඕන අයියා කොල්ලෙක් උනාම ඌ මට දෙන ටෝක මන් ඔව් උඹ ගහල තියනවද කියල ඇහුවා නෑ තාම නෑ ගහනකං ඉන්නබෑ අබ්රෝ කැප් එක හැරෙව්ව පිටි පස්සර බ්රරෝ ජොයින්ට් ගහනවද ආයිත් ඇහුවා මම නෑ අයි කියුවම ඒවා ගැහුවම සුපිරි බ්රෝ ලු අඩෝ ඇත්තට්ම මුන් ගැන දුකයි මටනම් අපි කටින් කොච්චර කුපාඩි කතා කියුවත් හැබෑ ජීවිතයේ මනුස්සයෙක් වගේ ඉන්නවනේ මුන් දැන් ම මෙහෙම නම් මුන් ලොකු වෙලා මොනව කරයිද මානසික ලෙඩ්ඩු වෙලා රටම ඉවරයි බන් ඇත්තටම දුකයි