මොනවද දෙයියනේ අපිට මේ වෙන්නේ ? ( අවුරුදු 18 ට ව&#353

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    reputation_neg.gif
    මොනවද දෙයියනේ අපිට මේ... 01-26-2016 01:36 PM thoge ammage anagathe tamai ithin kariyaa
     
    • Like
    Reactions: FreeZingHeart

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඔව් මගෙත් කපල තිබුන.හොඳම දේ ඔය වගේ එකෙක් එක්ක මොනවා කේස් 1ක් ගියොත් කන පුරෝලා දුම් විසි වෙන්න දෙන එක
    මේකෙත් ඉන්නවා රැප් හිවල්ලු :shocked::shocked::shocked:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පරම්පරා අතර ගැටුම කියන එක මොකද්ද කියල පලවෙනි පාරට තේරෙන්න ගත්ත බන්,
    වයසක අය ඉස්සර අපි කරන ඒවට බනිද්දි අපි හිතුවනෙ මේ පණ්ඩිතකමට අපිට ඉරිසියාවට කියල :sorry:
    ඒ කාලේ අපිවත් මෙහෙමද දන්නේ නෑ පෙනුනේ :oo:

    අඩෝ සිරාවට බන්. මටත් ඕකමයි හිතුනේ. දැන් අපි නාකියි. :sorry:

    :yes::yes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    පව් බං අපේ රැප් හිවල්ලු ටික. :(

    1997 න් පස්සේ ඉපදිච්ච උන් ආතල් කියන වචනේ තේරුමවත් දන්නේ නැද්ද කොහේ. උන් දන්නේ කුනුහරප කියන්නයි FB යන්නයි විතරයි. කවදා හරි ජොබ් ඉන්ටවිවි එකකට ගිහිනුත් රැප් කරලම ජොබ් එක ඉල්ලයි වගේ :eek::eek::eek: