මේකෙත් ඉන්නවා රැප් හිවල්ලුඔව් මගෙත් කපල තිබුන.හොඳම දේ ඔය වගේ එකෙක් එක්ක මොනවා කේස් 1ක් ගියොත් කන පුරෝලා දුම් විසි වෙන්න දෙන එක



මොකක් ද මේ.....පිස්සු වගේ ත්රෙඩ් ඒක කියවලා


huttige putala rap kapala
ane wesssa pakku meket hitiya oma pathale ekek
nupeta gennala sara bassala yawwe kariyage![]()
පරම්පරා අතර ගැටුම කියන එක මොකද්ද කියල පලවෙනි පාරට තේරෙන්න ගත්ත බන්,
වයසක අය ඉස්සර අපි කරන ඒවට බනිද්දි අපි හිතුවනෙ මේ පණ්ඩිතකමට අපිට ඉරිසියාවට කියල
ඒ කාලේ අපිවත් මෙහෙමද දන්නේ නෑ පෙනුනේ
අඩෝ සිරාවට බන්. මටත් ඕකමයි හිතුනේ. දැන් අපි නාකියි.![]()






ලයිට් කනු යට මුකුලුකරලද සැර බැස්සුවෙ?huttige putala rap kapala
ane wesssa pakku meket hitiya oma pathale ekek
nupeta gennala sara bassala yawwe kariyage![]()

