මොනවද බන් මේ හුත්*වල් ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මොනවද බන් මේ හුත්*වල් ?

    ground loop hum කියන්නේ මොකද්ද ? දන්නා එකෙක් කියනවද ? සිංහලෙන්ම කියන්න
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඉස්සර අපි audio mixer එකක වැඩ කරද්දී නං audio mixer එක හරියට earth කරලා නැත්නං hum එකක් එනවා...එකටද දන්නේ නෑ එහෙම කියන්නේ.........
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉස්සර අපි audio mixer එකක වැඩ කරද්දී නං audio mixer එක හරියට earth කරලා නැත්නං hum එකක් එනවා...එකටද දන්නේ නෑ එහෙම කියන්නේ.........

    ela kollek poddak explain karapanko .. onna oka thamai mata one
     

    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    ela kollek poddak explain karapanko .. onna oka thamai mata one

    u kiyapu eka hari, ground loop use karanne audio system waladi wisheshayenma
    regulated power supply circuit waladi taped line eka earth(ground) karanna, regulated power supply use karath virtul ground use karath analog waladi noise & ham eka enawa eka ain karanne ground karala
     
    • Like
    Reactions: DooA

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    වෙන්නේ කොහොමද කියල නං දන්නේ නෑ මචන්......එත් මොකක් හරි උත්සවෙක audio mixer එකක් ගැහුවම audio mixer එක earth කලේ නැත්නං hum එකක් එනවා.....එහෙම උනාම කරන්නේ නං වයර් කැල්ලක් අරගෙන mixer එක earth කරනවා.......තව සිද්දියක් තියෙනවා......උත්සවවල ලොකු spot light එහෙම ගහනවනේ....අන්න ඒවා on කලාමත් podi hum එකක් එනවා.....එකට නං කරන දෙයක් මතක නෑ හරියට..... තව අපි පාවිච්චි කරන mic cable දිග වැඩි නං or mic cable හරියට පාස්සල නැත්නං එත් hum එකක් එනවා......