මොනවද බන් මේ ram company..?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ADATA-NB-4GB-8GB-4G-8G-Laptop-notebook-Memory-RAM-Memoria-Module-Computer-PC4-DDR4-2666MHZ.jpg_q50.jpg
    ............................................
    e5f58310-813c-4aaa-a67a-0afa131c6467.jpg

    මොනවද බන් මේ ram හදන company..? 🙄 මේව ප්‍රසිද්ධ companyද බන්... දැන් ඉස්සර වගේ Kingston, Imation වගේ brands trend වෙන්නෙ නැද්ද බන්.. මේ brandsද laptop වලට ගහන්නේ දැන්..?

    මේකයි බන් මම අවුරුදු 10කට විතර පස්සෙ මේ ram එකක් ගන්න කඩේට ගියේ මගෙ lap එකට.. ඔය ගැන මොකුත් දන්නෙ නැහැ මම අලුත් දේවල්; කඩේට යද්දි කඩේ තිබ්බෙ ඔය brand දෙක තමා.. adata කියන එකෙන් 8gb ඉවර නිසා ඔය elite කියන එකෙන් තමා එකක් ගැහුවේ...:baffled:

    ආහ් තව Hikvision කියල brand එකකින් තමා කඩේ cctv, ups, ext.Hard, Pendrive එහෙම පුරවලා තිබ්බේ.. :baffled:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Team elite, adata tikak prasidda brands tamai.

    High end yanawa nam Kingston hyper x,corsair vengeance ,gskill trident,crucial wage brands tiyeno.
    Mma danna tramin godak ewaye chips hadanne samsung walin
     
    • Like
    Reactions: Lahiru120

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ADATA
    DDR2 DDR3 apu company 1k ne
    Hodai man hitanne aluth DDR3 1333 passe product dakala na
    DDR3 nam awlak na godak kal use krala tibba 8-10 years witara
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ADATA-NB-4GB-8GB-4G-8G-Laptop-notebook-Memory-RAM-Memoria-Module-Computer-PC4-DDR4-2666MHZ.jpg_q50.jpg
    ............................................
    e5f58310-813c-4aaa-a67a-0afa131c6467.jpg

    මොනවද බන් මේ ram හදන company..? 🙄 මේව ප්‍රසිද්ධ companyද බන්... දැන් ඉස්සර වගේ Kingston, Imation වගේ brands trend වෙන්නෙ නැද්ද බන්.. මේ brandsද laptop වලට ගහන්නේ දැන්..?

    මේකයි බන් මම අවුරුදු 10කට විතර පස්සෙ මේ ram එකක් ගන්න කඩේට ගියේ මගෙ lap එකට.. ඔය ගැන මොකුත් දන්නෙ නැහැ මම අලුත් දේවල්; කඩේට යද්දි කඩේ තිබ්බෙ ඔය brand දෙක තමා.. adata කියන එකෙන් 8gb ඉවර නිසා ඔය elite කියන එකෙන් තමා එකක් ගැහුවේ...:baffled:

    ආහ් තව Hikvision කියල brand එකකින් තමා කඩේ cctv, ups, ext.Hard, Pendrive එහෙම පුරවලා තිබ්බේ.. :baffled:

    Hikvision nam mala jarawak. pen ekak aran dan 4 parak maru kara. warranty nam case na giya gaman maru karala denawa. eth wadagath deyak dala thiyanna bayai. anna pen eke ohe thiyanawa.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පංචිකාවත්තෙත් ගහනවා රැම් මචං...රවුටරේට හයි කරන්න තියෙන්නේ