මොනවද බන් මේ ram හදන company..?
මේකයි බන් මම අවුරුදු 10කට විතර පස්සෙ මේ ram එකක් ගන්න කඩේට ගියේ මගෙ lap එකට.. ඔය ගැන මොකුත් දන්නෙ නැහැ මම අලුත් දේවල්; කඩේට යද්දි කඩේ තිබ්බෙ ඔය brand දෙක තමා.. adata කියන එකෙන් 8gb ඉවර නිසා ඔය elite කියන එකෙන් තමා එකක් ගැහුවේ...

ආහ් තව Hikvision කියල brand එකකින් තමා කඩේ cctv, ups, ext.Hard, Pendrive එහෙම පුරවලා තිබ්බේ..


