Tanker Vessels use karanne anik naw walata tel denna... ehema nattam support karanna...
mewa tamai ganan aduma ships jathiya ..
Tanker Vessels gana post eke dala thiyena de waradi
මචං උබලා ගාව හොඳ draft serve, software තියනවනම් දීපන්කො ( latest එකක් ).

You must spread some Reputation around before giving it to crazyasa again.
මචන් Tanker Vessels වලින් අනික් නැව් වලට තෙල් දෙන්නේ නැහැ.Crude Oil නැව් වල භාවිත කරන් නැහැ. මිල අඩු දැවි තෙල්(Heavy Fuel Oil) or Marine Diesel Oil තමයි භාවිතා වෙන්නේ..පොඩි Bunker Barge වලින් තමයි නැව් වලට තෙල් දෙන්නේ.Tankers වලින් Barge වලට සහ රටවල් වලට තෙල් ප්‍රවාහනය කරනවා.නැවේ මිලනම් දන්නේ නැහැ නමුත් කාගෝ වටිනාකමනම් ඉතින් කියන්න දෙයක් නැහැ.Piratesලා ඇටෑක් කරන්නේ වැඩිපුර මේවටමයි වේගය අඩු නිසා සහ කාගෝ වටිනාකම වැඩි නිසා.පෝස්ට් එක වැරදි නැති බවයි මන් හිතන්නේ
Ehenam mama me kiyanne supply vessels gana !! cement oil wage dewal supply karanwa.
Mewa ganan adui..
colombo dockyard eket manufacturing karanawa


