මොනවද මේ නැව්..?

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Tanker Vessels use karanne anik naw walata tel denna... ehema nattam support karanna...

    mewa tamai ganan aduma ships jathiya ..

    Tanker Vessels gana post eke dala thiyena de waradi
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Tanker Vessels use karanne anik naw walata tel denna... ehema nattam support karanna...

    mewa tamai ganan aduma ships jathiya ..

    Tanker Vessels gana post eke dala thiyena de waradi

    මචන් Tanker Vessels වලින් අනික් නැව් වලට තෙල් දෙන්නේ නැහැ.Crude Oil නැව් වල භාවිත කරන් නැහැ. මිල අඩු දැවි තෙල්(Heavy Fuel Oil) or Marine Diesel Oil තමයි භාවිතා වෙන්නේ..පොඩි Bunker Barge වලින් තමයි නැව් වලට තෙල් දෙන්නේ.Tankers වලින් Barge වලට සහ රටවල් වලට තෙල් ප්‍රවාහනය කරනවා.නැවේ මිලනම් දන්නේ නැහැ නමුත් කාගෝ වටිනාකමනම් ඉතින් කියන්න දෙයක් නැහැ.Piratesලා ඇටෑක් කරන්නේ වැඩිපුර මේවටමයි වේගය අඩු නිසා සහ කාගෝ වටිනාකම වැඩි නිසා.පෝස්ට් එක වැරදි නැති බවයි මන් හිතන්නේ
     
    Last edited:

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    මෙනන් තව type එකක් . මෙවා use කරන්නේ ලෝකේ වටේ මුහුද යට cable දන්න . ඔය cable දිගේ ගිහින් තමා උබලා American නංගිලා බලලා එන්නේ ;). මේවා මාස ගණන් එකදිගට sail කරනවා .

    cablelayingvessel.jpg

    cableship.jpg

    Work-on-Submarine-Cable-Between-Malta-and-Sicily-Underway.jpg
    image138.png

    කොහොමද cable bobbin එකේ ලොකු .මේවයේ life එකනම් ෆුල් බොරින්
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    පාවෙන ගැරේජ් .

    මේවාට කියන්නේ dry dock vessal කියලා . මේවා ගැරේජ් වගේ තමා . rapier කරන්න ඕන ships මේ නැවට පටවගෙන කැඩුන එක හදනවා.පාවෙන ගැරේජ් .

    DD01.jpg

    090717superferry2.jpg

    drydock.JPG
    :growl::growl:

    Inauguration-Ceremony-for-Viktor-Lenacs-New-Floating-Drydock.jpg
     
    Last edited:

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    මචං උබලා ගාව හොඳ draft serve, software තියනවනම් දීපන්කො ( latest එකක් ).
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මචන් Tanker Vessels වලින් අනික් නැව් වලට තෙල් දෙන්නේ නැහැ.Crude Oil නැව් වල භාවිත කරන් නැහැ. මිල අඩු දැවි තෙල්(Heavy Fuel Oil) or Marine Diesel Oil තමයි භාවිතා වෙන්නේ..පොඩි Bunker Barge වලින් තමයි නැව් වලට තෙල් දෙන්නේ.Tankers වලින් Barge වලට සහ රටවල් වලට තෙල් ප්‍රවාහනය කරනවා.නැවේ මිලනම් දන්නේ නැහැ නමුත් කාගෝ වටිනාකමනම් ඉතින් කියන්න දෙයක් නැහැ.Piratesලා ඇටෑක් කරන්නේ වැඩිපුර මේවටමයි වේගය අඩු නිසා සහ කාගෝ වටිනාකම වැඩි නිසා.පෝස්ට් එක වැරදි නැති බවයි මන් හිතන්නේ

    Ehenam mama me kiyanne supply vessels gana !! cement oil wage dewal supply karanwa.

    Mewa ganan adui..

    colombo dockyard eket manufacturing karanawa