මොනවද මේ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්න බහලුම් ?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    නැහැ මචෝ..
    මම shipping line එකක..
    මරුනේ මචං
    මට පුදුම කුතුහලයක් තියෙන්නේ ඔය ෆීල්ඩ්1 ගැන.. උඹේ ඉගෙනුමත් ඔය පැත්තෙන්මද ?
    අපේ පොඩි එකෙක් ඉන්නවා මෙවර ඒලෙවල් රිසල්ට්ස් ආව. ඔය ෆිල්ඩ්1ට ආස කෙනෙක්ට කොතනින්ද පටන් ගන්න ඕන රෙකමන්ඩ් කරන්න

    good thread... TFS!!!!!!!!
    ------ Post added on Sep 1, 2022 at 6:45 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,621
    125,121
    113
    දෙහිවල

    ඔව් මචන්, ඉගනගෙන තියෙන්නෙත් මේ දේවල්ම තමයි.
    පොඩි කෙනෙක්ට shipping line එකක docs පැත්තෙන් පටන්ගන්න පුළුවන්
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔව් මචන්, ඉගනගෙන තියෙන්නෙත් මේ දේවල්ම තමයි.
    පොඩි කෙනෙක්ට shipping line එකක docs පැත්තෙන් පටන්ගන්න පුළුවන්
    ඔය කියන්නෙ ක්ලියරන්ස් ඔෆිසර් කෙනෙක් වෙන 1ද ?
    ට්‍රේනින් කෙනෙක් විදියට යත හැකි නේද.. ස්කුල් ලීවස්ල ගන්නවනෙ උන් ට්‍රේඉන් කරන්න..රජයෙ අයතන තියේද නොමිලේ ඉගෙනගන්න ඕපන් යුනි හෝ ඒ වගේ අයතන ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,621
    125,121
    113
    දෙහිවල
    ඔය කියන්නෙ ක්ලියරන්ස් ඔෆිසර් කෙනෙක් වෙන 1ද ?
    ට්‍රේනින් කෙනෙක් විදියට යත හැකි නේද.. ස්කුල් ලීවස්ල ගන්නවනෙ උන් ට්‍රේඉන් කරන්න..රජයෙ අයතන තියේද නොමිලේ ඉගෙනගන්න ඕපන් යුනි හෝ ඒ වගේ අයතන ?
    යන්න පැති කිහිපයක් තියෙනවා මචන්..
    ඔනනම් Liner shipping
    ඔනනම් Freight forwarder shipping
    ඔනනම් 3PL & CFS / warehousing
    ඔනනම් transport & clearing

    රජයේනම් මොරටුව විතරයි මම දන්න විදියට..
    එලියෙ CINEC, NSBM, CILT වගේ තැන් තියෙනවා මචන්..
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    යන්න පැති කිහිපයක් තියෙනවා මචන්..
    ඔනනම් Liner shipping
    ඔනනම් Freight forwarder shipping
    ඔනනම් 3PL & CFS / warehousing
    ඔනනම් transport & clearing

    රජයේනම් මොරටුව විතරයි මම දන්න විදියට..
    එලියෙ CINEC, NSBM, CILT වගේ තැන් තියෙනවා මචන්..
    ඔය ෆිල්ඩ්1 ගැන විස්තරයක් දාන්න වෙලාවක..ත්‍රෙඩ්1ක් විදියට... එක එකේ වෙනස් කම්, ජොබ්1 කරන්න තියන දේවල් වගෙ එක්ක..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,621
    125,121
    113
    දෙහිවල
    ඔය ෆිල්ඩ්1 ගැන විස්තරයක් දාන්න වෙලාවක..ත්‍රෙඩ්1ක් විදියට... එක එකේ වෙනස් කම්, ජොබ්1 කරන්න තියන දේවල් වගෙ එක්ක..
    අනිවා මචන්..
    තුති ඔයා බෙදාගත්ත තොරතුරු වලට නූලෙ..👍
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,723
    2
    1,931
    113
    On a Cloud

    bump.gif