මොනවද මේ මුං ඇට වල
https://www.dropbox.com/s/bh8b7ilz9ka8xa4/IMG_20200429_101357.jpg?dl=0
මොනවද මේ මුං ඇට වල තියෙන්නේ. මුං ඇට කිලෝ එකක් ගත්තා ග්‍රෑම් 250 කම තිබ්බේ මේ වගේ. මැටි කැට වගේ.ඉක්මනින් කඩන්න පුලුවන්.මේ ගුල්ලො ගහනවාට දාපු මොනවා හරි කෙමිකල් එකක්ද? නැත්තන් මැටි කැට වැඩිලාද මුං ඇට වේලද්දි. එහෙම නැත්තන් හිතා මතා දාලාද බර වැඩි කරන්න.

Last edited: