මොනවද මේ මුං ඇට වල

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    මොනවද මේ මුං ඇට වල

    https://www.dropbox.com/s/bh8b7ilz9ka8xa4/IMG_20200429_101357.jpg?dl=0

    මොනවද මේ මුං ඇට වල තියෙන්නේ. මුං ඇට කිලෝ එකක් ගත්තා ග්‍රෑම් 250 කම තිබ්බේ මේ වගේ. මැටි කැට වගේ.ඉක්මනින් කඩන්න පුලුවන්.මේ ගුල්ලො ගහනවාට දාපු මොනවා හරි කෙමිකල් එකක්ද? නැත්තන් මැටි කැට වැඩිලාද මුං ඇට වේලද්දි. එහෙම නැත්තන් හිතා මතා දාලාද බර වැඩි කරන්න.
     
    Last edited:

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Bara wadi wenna thama bn kana detath wancha karala salli hoyala mona nirayakata yanna thatamanawa manada mun.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    Bara wedi wenna dala thiyenne bn.lankawe okkoma wanchawamai oya balu weda karala hamba karana ewa yadinne ne.

    මුස්ලිම් උන් අරෙහෙමයි මෙහෙමයි කියලා සිංහල කඩ වලට යනවා. සුපර් මාර්කට් වලින් ගන්නේ නතුව පොඩි කඩ වලට යනවා පොඩි මිනිහෙක්ට හයියක් වෙයිනේ කියලා. බලපන් ඉතින් අපි උන් ගැන හිතුවට උන් අපි ගැන හිතනවාද කියලා. මීට පස්සේ ෆූඩ් සිටියෙන්ම බඩු ගන්නවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    Bara wadi wenna thama bn kana detath wancha karala salli hoyala mona nirayakata yanna thatamanawa manada mun.

    මුස්ලිම් උන් අරෙහෙමයි මෙහෙමයි කියලා සිංහල කඩ වලට යනවා. සුපර් මාර්කට් වලින් ගන්නේ නතුව පොඩි කඩ වලට යනවා පොඩි මිනිහෙක්ට හයියක් වෙයිනේ කියලා. බලපන් ඉතින් අපි උන් ගැන හිතුවට උන් අපි ගැන හිතනවාද කියලා. මීට පස්සේ ෆූඩ් සිටියෙන්ම බඩු ගන්නවා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,010
    22,034
    113
    ගම මහනුවරයි

    :yes::yes: