මොනවද මේ විලිසංගයක් නැති වැඩ බං 😂😂😂

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,326
    8,316
    113
    Galaha
    කුරුණෑගල කෑගල්ල පැත්තෙ බහුතරය තමයි ඕම පොන්සි වැඩ කරන්නෙ නුවර ඇවිත්
    එහෙම කියන්ඩ එපා යකෝ අපේ තාත්තත් කෑගල්ලෙ මම නුවර හිටියට අම්මගෙ ගමේ මාත් කෑගල්ලෙ කොල්ලෙක් හරියට බැලුවොත්. :lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,758
    26,021
    113
    image.png

    ezgif-6-acb0750c11.gif

    Deiyoh??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි ට්‍රිප් යනකොට එකෙක් ඩොල්කියක් ගේනවා, එකෙක් රබානක් ගේනවා, තව එකෙක් ගිටාර් එකක් ගේනවා, මොකවත් නැති මම කාසියකින් පිඟානකට බෝතලේකට තට්ටු දානවා. ඒ කාළේ ඔයිට වඩා තඩි බෆල් තිබුනා හැබැයි මයික් ගහලා ඈම්ප් ගහලා කැටස් දාලා දුක් විඳින්න ඕන.
    කාලේ හැටියට සතුටු වෙන එකද? සින්දුවද? නටන විදියද?, ඉන්න එවුන්ද බං අඩුකුළේ🤔
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    අපි ට්‍රිප් යනකොට එකෙක් ඩොල්කියක් ගේනවා, එකෙක් රබානක් ගේනවා, තව එකෙක් ගිටාර් එකක් ගේනවා, මොකවත් නැති මම කාසියකින් පිඟානකට බෝතලේකට තට්ටු දානවා. ඒ කාළේ ඔයිට වඩා තඩි බෆල් තිබුනා හැබැයි මයික් ගහලා ඈම්ප් ගහලා කැටස් දාලා දුක් විඳින්න ඕන.
    කාලේ හැටියට සතුටු වෙන එකද? සින්දුවද? නටන විදියද?, ඉන්න එවුන්ද බං අඩුකුළේ🤔
    ඔය වගේ අාතල් එකක් ජේබිඑල් 100 කින් වත් ගන්න බෑ..මම දන්න එවුන් ඉන්නවා . ජේබිඑල් දාගෙන කැරෙෝකි දාලා කනට රෙනවා, අප්පිරියයි.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    එහෙම කියන්ඩ එපා යකෝ අපේ තාත්තත් කෑගල්ලෙ මම නුවර හිටියට අම්මගෙ ගමේ මාත් කෑගල්ලෙ කොල්ලෙක් හරියට බැලුවොත්. :lol:
    මට හිතුන තාරකගෙ කුනුහරප වලට චූන් වෙද්දි. ඔය පැත්තෙ ඉන්නෙ මහ අමුතු උන්.
    මං අදුරන එකෙක් හිටිය ඌ AL කරන කාලෙ ඉස්කෝලෙන් ට්රිප් එකක් ගිහින් රෑ එනකොට පස්ස සීට් එකේ කොල්ලො තරගෙට අතේ ගහනවලු 🤮
     
    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    Iya ekenmma 3rd class kiyala penawa. 😂😂
    පිටින් ආපු සෙට් එකක් තමයි. නුවර උන්ට පිස්සුයෑ නුවරම ඕවා දාන් නටන්න. :lol:
    Nuwara unt kohomath track okun tama rata pawala dunneth anika okunge thiyana lokukama udarata kiyala
    Jiwitheta kasadayak ehema karanna hoda ne oya patten 😂😂