මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
Celerio එකේ clutch plate යන සීන් එක තියනවා. ඒක free replace කරලා දෙනවා warranty period එකේ. මට දැනගන්න ඕනෙ ඕක factory fault එකක් නම් replace කරන clutch plate එකේ ඒ අවුල හදලද? නැත්තං ආයෙම 20000 වගේ පැද්දහම ලෙඩ දෙනවද?
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,741
    113
    Celerio එකේ clutch plate යන සීන් එක තියනවා. ඒක free replace කරලා දෙනවා warranty period එකේ. මට දැනගන්න ඕනෙ ඕක factory fault එකක් නම් replace කරන clutch plate එකේ ඒ අවුල හදලද? නැත්තං ආයෙම 20000 වගේ පැද්දහම ලෙඩ දෙනවද?

    ඉස්සෙල්ලම ගියේ කීයක් පැද්දමද?
    ඔය සීන් එක හැම celerio එකේම නෑනෙ?
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඉස්සෙල්ලම ගියේ කීයක් පැද්දමද?
    ඔය සීන් එක හැම celerio එකේම නෑනෙ?

    Auto ඒවගෙ විතරයි ඇත්තෙ මම හිතන්නෙ. 20000න් වගේ තමා vibrate වෙන්න ගත්තෙ අඩු ස්පීඩ් වල.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Celerio එකේ clutch plate යන සීන් එක තියනවා. ඒක free replace කරලා දෙනවා warranty period එකේ. මට දැනගන්න ඕනෙ ඕක factory fault එකක් නම් replace කරන clutch plate එකේ ඒ අවුල හදලද? නැත්තං ආයෙම 20000 වගේ පැද්දහම ලෙඩ දෙනවද?

    වැදගත් ප්‍රශ්නයක්. ඕකට නම් උත්තරේ මම ගාව නැහැ මචෝ :sorry:

    දාන්න හැටියට නම් 10,000 වගේ පද්දම කොහොමත් එන්ගිම හොදට සීසන් වෙනවා. එකත් එක්ක AMT පදින්න පුරුදු උනා නම් මම හිතන්නේ 20,000 වත් කරයි. ඔය කෙස් එක දරුණුවට තියෙන්නේ ෆුල් ටයිම් ට්‍රැෆික් යනකොට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට 2nd එකේ පිකප් වෙන්නේ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඉස්සෙල්ලම ගියේ කීයක් පැද්දමද?
    ඔය සීන් එක හැම celerio එකේම නෑනෙ?

    ෆුල් ටයිම් ට්‍රැෆික් ගියාම තමයි කෙස් එක. ඒ කියන්නේ උදේ හවස කොලබ වැඩට යනවනම් වගේ. අනික ට්‍රෆිල් එකේ D එකේ තිබ්බමත් කෙස් වෙනවා. අනිවා N දාන්නම ඕනේ නවතිනවානම් පොඩි වෙලාවකට හරි.

    ඔය ටික තමයි දන්නේ. ඊලග පාර AMW අදුරන එකා හම්බ උනාම අහන්න ඕනේ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Auto ඒවගෙ විතරයි ඇත්තෙ මම හිතන්නෙ. 20000න් වගේ තමා vibrate වෙන්න ගත්තෙ අඩු ස්පීඩ් වල.

    කොහොමද මචං ඩ්‍රයිව් කලේ? ෆුල් ට්‍රැෆික් වලද?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    මගේ අදහසක් තියෙනවා මගේ බයික් එක ඔය විදිහට AMT කරන්න. ඔයා දන්නවා නම් කියන්න පුලුවන්ද ඔකේ ක්ලච් පම්ප් එකයි වැඩ කරන විදිහයි. ඔකේ ගියර් ශිෆ්ට් වෙන මෙතඩ් එකයි. එහෙම නැත් නම් ඔකේ ට්‍රාන්ස්මිශන් කොන්ට්‍රොලර් එක වඩ කරන විදිහ උනත් කමක් නැ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මගේ අදහසක් තියෙනවා මගේ බයික් එක ඔය විදිහට AMT කරන්න. ඔයා දන්නවා නම් කියන්න පුලුවන්ද ඔකේ ක්ලච් පම්ප් එකයි වැඩ කරන විදිහයි. ඔකේ ගියර් ශිෆ්ට් වෙන මෙතඩ් එකයි. එහෙම නැත් නම් ඔකේ ට්‍රාන්ස්මිශන් කොන්ට්‍රොලර් එක වඩ කරන විදිහ උනත් කමක් නැ.

    ඉතාම හොද අදහසක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සොලනොයිඩ් වගේ දෙකින් මේක කරන්න අමාරු වෙයි. AMT වල පාවිච්චි කරන්නේ hydraulic පම්ප් එකක් මම දන්න හැටියට (clutch actuator).

    ඊලග ප්‍රස්නේ තමයි කොහොමඩ් එන්ගිම පාලනය කරන්නේ කියල. මොකද ගියරය මාරු වෙන වේලට තෙල් පොඩ්ඩක් අඩු කරලා වැඩි කරන්න ඕනේ. නැත්තම් clutch ride වෙන්න පුළුවන්. තව අපිට එන්ගිමෙන් අවුට් පුට් එකක් ගන්න වෙනවා torque එක ගැන. මොකද කන්දක් අදින්න අමාරු උනාම down shift වෙන්නත් එපාය.

    ඕව තමයි ඉතින් ප්‍රශ්න. ඇතුලේ වෙන දේ හරියටම දන්නේ නැහැ මචං. පහල තියෙන පින්තුර උදවු වෙයි කියල හිතනවා.

    6BwfuCE.png

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    ඉතාම හොද අදහසක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සොලනොයිඩ් වගේ දෙකින් මේක කරන්න අමාරු වෙයි. AMT වල පාවිච්චි කරන්නේ hydraulic පම්ප් එකක් මම දන්න හැටියට (clutch actuator).

    ඊලග ප්‍රස්නේ තමයි කොහොමඩ් එන්ගිම පාලනය කරන්නේ කියල. මොකද ගියරය මාරු වෙන වේලට තෙල් පොඩ්ඩක් අඩු කරලා වැඩි කරන්න ඕනේ. නැත්තම් clutch ride වෙන්න පුළුවන්. තව අපිට එන්ගිමෙන් අවුට් පුට් එකක් ගන්න වෙනවා torque එක ගැන. මොකද කන්දක් අදින්න අමාරු උනාම down shift වෙන්නත් එපාය.

    ඕව තමයි ඉතින් ප්‍රශ්න. ඇතුලේ වෙන දේ හරියටම දන්නේ නැහැ මචං. පහල තියෙන පින්තුර උදවු වෙයි කියල හිතනවා.

    බොහොමත්ම ස්තුතියි විස්තරේට.

    සොලනොයිඩ් එකකින් කොහාමත් අමාරුවෙයි තමයි. ලොකු ටොක් එකක් ගන්න ස්ටාර්ටමොටර් සොලනොයිඩ් එකක් වගේ ගන්න පුලුවන් එත් ප්‍රශ්නේ වෙන්නේ එකට යන කරන්ට් එක.:confused::confused::confused:.
    මටත් ඔනි ඔන්න ඔයවගේ clutch ඇක්ටිවේටර් එකක් හදාගන්න එක තමයි.. මෙතනදි මම බලා පොරොත්තු වෙන්නේ නැහැ ෆුල් ඔටො ගියර් මාරුවෙන විදිහට ඩිසයින් කරන්න.:yes::yes: මම හිතාගෙන් ඉන්නේ TPS එකක් දාලා එකේන් ගියර් අප් ඩවුන් කරන්නයි. අපි බයික් එකක් පදිනකොට අපිට ගියර් එක වැඩි කරගන්න ඔනි නම් අපි ඇක්සලේටර් එක අඩු කරලා ක්ලච් එක අල්ලලා ගියර් එක දාන එකනේ කරන්නේ එතකොට මම බලාපොරොත්තු වෙන්නේ අන්න එ අවස්තාව TPS එකෙන් අඳුරගෙන ගියර් ක්ලච් එකයි ගියර් එකයි කොන්ට්‍රොලර් එකකින් කොන්ට්‍රොල් කරන්නයි. හැබැයි කාබ් එක නිසා එන්ජින් එක කොන්ට්‍රොල් කරන්න බැරි උනත් අපිට Ignition cut off කරලා එන්ජිම slow down කරන්න පුලුවන්. ඊලගට ගියර් එක ඩවුන් කරන්න ඔනි වෙලාවට අපි ඇක්ස්ලේටර් එක අඩුකරන ගමන් බ්‍රෙක් එකත් අල්ලනවනේ අන්න එ status එක detect කරගන්න පුලුවන් වෙයි break switch + TPS down වෙන සිග්නල් එකෙන්. කික ඩවුන් එකක් ගන්න විදිහක් තමයි තවම හිතා ගන්න අමාරු. අදහසක් තියෙනවා නම් කියන්න.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    වැදගත් ප්‍රශ්නයක්. ඕකට නම් උත්තරේ මම ගාව නැහැ මචෝ :sorry:

    දාන්න හැටියට නම් 10,000 වගේ පද්දම කොහොමත් එන්ගිම හොදට සීසන් වෙනවා. එකත් එක්ක AMT පදින්න පුරුදු උනා නම් මම හිතන්නේ 20,000 වත් කරයි. ඔය කෙස් එක දරුණුවට තියෙන්නේ ෆුල් ටයිම් ට්‍රැෆික් යනකොට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට 2nd එකේ පිකප් වෙන්නේ.

    Code:
    http://www.team-bhp.com/forum/test-drives-initial-ownership-reports/163676-my-go-kart-maruti-alto-k10-vxi-amt-cerulean-blue-1-year-25-000-kms-update.html

    me indina forum ekaka k10 amt owner kenak dapu review ekak pora 25000km wenakan review ekak dala thiyanawa pena widihata Celerio thama oya clutch plate yana seen eka thiyanne k10 amt eka awulak na wage
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Code:
    http://www.team-bhp.com/forum/test-drives-initial-ownership-reports/163676-my-go-kart-maruti-alto-k10-vxi-amt-cerulean-blue-1-year-25-000-kms-update.html

    me indina forum ekaka k10 amt owner kenak dapu review ekak pora 25000km wenakan review ekak dala thiyanawa pena widihata Celerio thama oya clutch plate yana seen eka thiyanne k10 amt eka awulak na wage

    මෙන්න මේවනෙ රිවිව් කියන්නේ. අපේ සමහරු නම් වාහන රිවිව් කරන්නේ අරගෙන ගෙදර ගේන්නත් කලින් :D:D:D

    ඔයා කියන එකත් හරි වගේ. මොකද Celerio එක K10 එකට වඩා බරයි. ඉතින් මුලින්ම අදිනකොට අමාරු ඇති.

    අද රේප් දීල වැඩිලු. හෙට දෙන්නම්.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    බොහොමත්ම ස්තුතියි විස්තරේට.

    සොලනොයිඩ් එකකින් කොහාමත් අමාරුවෙයි තමයි. ලොකු ටොක් එකක් ගන්න ස්ටාර්ටමොටර් සොලනොයිඩ් එකක් වගේ ගන්න පුලුවන් එත් ප්‍රශ්නේ වෙන්නේ එකට යන කරන්ට් එක.:confused::confused::confused:.
    මටත් ඔනි ඔන්න ඔයවගේ clutch ඇක්ටිවේටර් එකක් හදාගන්න එක තමයි.. මෙතනදි මම බලා පොරොත්තු වෙන්නේ නැහැ ෆුල් ඔටො ගියර් මාරුවෙන විදිහට ඩිසයින් කරන්න.:yes::yes: මම හිතාගෙන් ඉන්නේ TPS එකක් දාලා එකේන් ගියර් අප් ඩවුන් කරන්නයි. අපි බයික් එකක් පදිනකොට අපිට ගියර් එක වැඩි කරගන්න ඔනි නම් අපි ඇක්සලේටර් එක අඩු කරලා ක්ලච් එක අල්ලලා ගියර් එක දාන එකනේ කරන්නේ එතකොට මම බලාපොරොත්තු වෙන්නේ අන්න එ අවස්තාව TPS එකෙන් අඳුරගෙන ගියර් ක්ලච් එකයි ගියර් එකයි කොන්ට්‍රොලර් එකකින් කොන්ට්‍රොල් කරන්නයි. හැබැයි කාබ් එක නිසා එන්ජින් එක කොන්ට්‍රොල් කරන්න බැරි උනත් අපිට Ignition cut off කරලා එන්ජිම slow down කරන්න පුලුවන්. ඊලගට ගියර් එක ඩවුන් කරන්න ඔනි වෙලාවට අපි ඇක්ස්ලේටර් එක අඩුකරන ගමන් බ්‍රෙක් එකත් අල්ලනවනේ අන්න එ status එක detect කරගන්න පුලුවන් වෙයි break switch + TPS down වෙන සිග්නල් එකෙන්. කික ඩවුන් එකක් ගන්න විදිහක් තමයි තවම හිතා ගන්න අමාරු. අදහසක් තියෙනවා නම් කියන්න.

    ඒ ඔක්කොටම වැඩිය හොද නැත්ද මචං ඕක tiptronic වගේ කළා නම්. ඒ කියන්නේ අපි ලස්සන ස්විච් එකක් දානවා handle එකට. ඊට පස්සේ ගියර් මාරු කරන්න පුළුවන් එකෙන්. ඕනේ නම් paddle shift වගේ දෙපැත්තට දාන්නත් පුළුවන්. මාරු වෙන වෙලාව පාලනය කරන්නේ ඔයා නිසා වැඩෙත් හරියටම වෙනවා. අක්සිලේටරේ අඩු කරන එකත් කරන්න පුළුවන්.

    මොකද හිතන්නේ?